රත්තරන් කිලෝ තුනහමාරක් සමග පාර්ලිමේන්තු මන්ත්‍රී ගුවන්තොටේදී අත්අඩංගුවට…!

May 23, 2023 at 6:29 pm | by emanisa.lk

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් රත්‍තරන් තොගයක් සමග කටුනායක දී සිය බාරයට ගත් බව කටුනායක ගුවන්තොටුපොළ රේගු අංශය කියයි.

මැදපෙරදිග සිට අද (23) පෙරවරුවේ දිවයිනට පැමිණි අවස්ථාවේ මන්ත්‍රීවරයා මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

අලි සබ්රි රහීම්ට අයත් ගමන්මල්ලේ රත්‍තරන් කිලෝ තුන හමාරක් රේගු නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස