රට බංකොලොත් කිරීම විසඳුම නෙමෙයි..! ලංකාව වැටුණු වළේ අපි වැටෙන්නේ නෑ…! – ඇමරිකනු ජනාධිපති….

May 22, 2023 at 4:35 pm | by emanisa.lk

රටේ බංකොලොත්භාවය ප්‍රකාශයට පත් කිරීම විසඳුමක් නොවන බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසයි.

තමන්ගේ එම අදහස සමග පක්ෂ නායකයින් 04 දෙනාම එකඟ වූ බවයි, ජනාධිපතිවරයා සඳහන් කළේ.

ඇමරිකාව තම ණය ප්‍රතිව්‍යුහගත නොකර බවත් එය කිසිදා සිදු නොවන බවත් ජෝ බයිඩන් අවධාරණය කරයි.

මේ වන විට ඇමරිකාව දළ ජාතික නිෂ්පාදිතයෙන් 129%ක් ණය වන අතර එම ලැයිස්තුවෙන් ඉහළින් ම සිටින ජපානයේ ණය ප්‍රතිශතය 264%කි. ඇමරිකාවට එම ලැයිස්තුවේ 05 වන ස්ථානය හිමි අතර ලංකාව 114%ක ණය ප්‍රතිශතයක් සමග 7 වන ස්ථානයේ රැඳී ඇත.

 

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස