මෝඩාභිමානී මංජු නිශ්ශංකටක් රටින් පිටවීම තහනම්…!

May 30, 2023 at 6:27 am | by emanisa.lk

තමන්ට විදේශගත වීමට ඉඩ නොදී රඳවා තබාගන්නා ලෙස ගුවන්තොටුපල පොලීසියට රහස් පොලිසිය විසින් දැනුම් දී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ගෝලීය ශ්‍රී ලංකා කොංග‍්‍රසයේ නායක මංජු නිශ්ශංක සඳහන් කරයි.

අධිකරණ නියෝගයක් හෝ නොමැතිව මෙම කටයුත්ත සිදු කරමින් ඇත්තේ තමන් මෙම සතියේ එංගලන්තය බලා යාමට නියමිතව තිබූ ගමන වැළැක්වීමට ද හෙතෙම කියා සිටියි.

Xpress Pearl නෞකා අනතුරේ වන්දි මුදල සම්බන්ධයෙන් පුවත් අඩවියකට එරෙහිව එක්සත් රාජධානියේ ගොවු කර ඇති නඩුවට පෙනී සිටීමට තමන් එංගලන්තයේ යාමට සැලසුම් කර තිබූ බවත් ඔහු පැවසීය.

මෙම නැවු අනතුරෙන් අල්ලස් ගත් පුද්ගලයන් සැබෑවටම හෙලිවීම වලක්වාගැනීමට උවමනා කරන කණ්ඩායම විසින් මෙම සැලසුම ක්‍රියාත්මක කරමින් ඇති බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *