මෛත්‍රී රතු එළි දල්වයි…! දුමින්දගේ තනතුරු අහිමි කරයි..!

October 2, 2022 at 5:16 am | by emanisa.lk

ශ්‍රී ලංකි නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලයෙන් දුමින්ද දිසානායක ඉවත් කරයි.

කෙසේ නමුත් ජාතික සංවිධායක ධුරයෙන් සහ අනුරාධපුර දිස්ත්‍රික් නායකත්වයෙන් ඔහු මෙතෙක් ඉවත් කර නොමැත.

දුමින්ද දිසානායක බිනට් ඇමති තනතුරක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් පසු වන බව පසුගිය දිනවල වාර්තා විය.

මීට පෙර කැබිනට් සහ රාජ්‍ය අමාත්‍ය ධුර බාරගත් සියලු ශ්‍රීලනිප සාමාජිකයන්ගේ පක්ෂ තනතුරු අහිමි කිරීමට ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *