මුල් පුවරුව

ජනපති අපට අපහාස කළා! අපිට මාසෙකට ලැබෙන්නේ ලක්ෂ 02යි! ඒක සති දෙකකටත් මදියි! – එජාපය

2019-08-08 at 10:29 am
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට මාසිකව ලක්ෂ හතරකට අධික වැටුප් සහ දීමනා ලැබෙන බවට ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශය පිළිබඳ...

ෆොන්සේකාගේ ෆීල්ඩ් මාර්ෂල් උජාරුව ඉවරයි! තව ෆීල්ඩ් මාර්ෂල්වරු දෙදෙනෙක් පත් කරයි! ජනපතිගෙන් ගැසට්ටුවක්!

2019-08-07 at 9:38 am
කොටි ත්‍රස්තවාදය පරාජය කළ අවසන් සටනට නායකත්වය ලබා දුන් නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ‘ඇඩ්මිරල්...

ගෝඨාභය ඉලක්ක කළ පාස්පෝට් අවනඩුව අතේ පත්තුවෙයි!

2019-08-07 at 8:13 am
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ තවමත් නිල වශයෙන් ජනාධිපති අපේක්ෂකයකු ලෙස නිවේදනය කර නොමැත. අගෝස්තු...

මන්ත්‍රීිවරුන්ට මාසිකව ලක්ෂ 2 බැගින් දෙන්න යෝජනාවක්! දැනට සියලු දීමනා සහිතව ලක්ෂ 04ට වැඩි වැටුපක්!

2019-08-06 at 10:55 pm
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ වැටුපට අමතරව තවත් රුපියල් ලක්ෂ දෙකක දීමනාවක් ලබා දීමට ආණ්ඩුව තමන්ට බලපෑම් කරන...

අපේ සහාය එජාප අපේක්ෂකයාට විතරයි! රාජපක්ෂ පවුලේ කිසිවකුට සහාය දෙන්නේ නෑ! – දෙමළ ජාතික සන්ධානය

2019-08-06 at 2:55 pm
මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාගේ පාලන සමයේදී උතුරේ දෙමළ ජනතාවට සිදුවූ අසාධාරණකම් නිසා ඔහුගේ පවුලට සම්බන්ධ...

ගෝඨා ඉල්ලන වියත්මගේ එළියේ ඉන්නේ මේ රටේ බුද්ධිමත් මිනිස්සු! ජනාධිපතිවරණයේ දී ගෝඨාට සහාය දෙන්න අපි සූදානම්! – ශ්‍රීලනිප මහ ලේකම්

2019-08-06 at 2:42 pm
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර සාකච්ඡාවලින් පසු ගෝඨාභය රාජපක්ෂට සහාය දැක්වීමට...

ගෝඨා පොහොට්ටුවේ නෙමේ ජාතියේ අපේක්ෂකයා! මහා සංඝරත්නය තීන්දුව අරන් අවසන්! මහින්දට තියෙන්නේ ඒක අනුමත කරන්න විතරයි! – ආචාර්ය නලින් ද සිල්වා (video)

2019-08-04 at 9:55 pm
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් කිරීමට මේ රටේ මහා සංඝරත්නය තීන්දු කර අවසන් බව ආචාර්ය...

සහරාන්ගේ බෝම්බේ රිමොට් එක තියෙන්නේ ඇමරිකාව අතේ! – මැදගොඩ අභයතිස්ස හිමි (video)

2019-08-04 at 5:50 pm
අමෙරිකානු උපාය මාර්ගයකට අනුව සහරාන්ගේ ත්‍රස්ත ප්‍රහාරය ක්‍රියාත්මක වු බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි...