මුල් පුවරුව

මට මෙහෙම කරන්නේ කොටි පරදන්න හමුදාව එක්ක සටන් කළ නිසා ද…? – පිල්ලෙයාන්….

2025-04-16 at 12:10 pm
තමන්ට මේ ආකාරයට සලකන්නේ කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමට දිවි පරදුවට තබා හමුදාව සමග එකතු වී...

ගරු නි. ඇමති චතුරංග අබේසිංහගේ කීර්ති නාමයට හානි කළ අයට වැඩ වරදී…!

2025-04-15 at 4:11 pm
සමාජ මාධ්‍ය ඔස්සේ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහගේ කීර්ති නාමයට හානි කිරීම පිළිබඳ ශ්‍රී ලංකා පරිගණක...

ජාතික ජාත්‍යන්තර අභියෝග ජය ගන්න සූදානම්…. ජනපති අලුත් අවුරුදු පණිවිඩය මෙන්න….!

2025-04-14 at 10:33 am
භෞතිකව හා ආධ්‍යාත්මිකව අලුත් වීමේ අපේක්ෂාව සංකේතවත් කරන, සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අප මෙවර...

ජවිපෙ කියන්නේ දැනුම බුද්ධිය හීන ව්‍යාපාරයක්… ඔවුන්ගේ ජනරැලිවලට එන්නෙත් බුද්ධිහීනයෝ…! – මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි….

2025-04-12 at 2:19 pm
ජනතා විමුක්ති පෙරමුණ යනු දේශපාලන දැක්ම, දැනුම සහ චින්තනමය වශයෙන් ඉතාම දුප්පත් ව්‍යාපාරයක් බව මහාචාර්ය...

කලාකරුවන් වෙනුවෙන් උසස් තත්ත්වයේ මල් ශාලාවක් හදනවා…! – ඇමති සුනිල් සෙනෙවි….

2025-04-12 at 11:19 am
කලා ක්ෂේත්‍රයේ ප්‍රවිණයකු මිය ගිය විට ඔහුගේ හෝ ඇයගේ දේහය තැන්පත් කිරීම සඳහා ජාතික කලාභවන...

බටලන්ද ගැන හැඟීමක් නැති අයට නන්දිකඩාල්වල මරපු මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳන්න බෑ…! – ඇමති බිමල් රත්නායක…

2025-04-11 at 1:13 pm
දකුණේ ජනතාවගේ ඇස් පනාපිට සිදු වූ බටලන්ද මහා සංහාරය පිළිබඳ අබමල් රේණුවක හැඟීමක් නොමැති මිනිසුන්ට...

එදා ජවිපෙ ඉන්දියාවෙන් ජීවනි ගෙනා මහාචාර්ය ග්ලැඩියස් මරලා දැම්මා…. අද ඉන්දියාවෙන් සියලුම ඖෂධ ගේන්න ගිවිසුම් ගහනවා….! – මුජිබර් රහුමාන්…

2025-04-10 at 2:32 pm
ලංකාවේ රෝගීන් වෙනුවෙන් ඉන්දියාවෙන් ජීවනී ආනයනය කළේ යැයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිනි, මහාචාර්ය වෛද්‍ය...

විදුලි බිල අඩු කරන්න පසුගිය ආණ්ඩු කිසිවක් කළේ නෑ… පාරට බැහැලා එ්කට උද්ඝෝෂණ කළේ අපි විතරයි…! – නි. ඇමති චතුරංග අබේසිංහ….

2025-04-09 at 8:12 pm
පුනර්ජනනීය බලශක්තිය අධෛර්යමත් කිරීමට ආණ්ඩුව කිසිදු තීන්දුවක් ගෙන නොමැති බව කර්මාන්ත සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග...