මුල් පුවරුව

අපි වැටුප් ගන්නේ නෑ… ඇමති වැටුප මහා භාණ්ඩාගාරෙට යනවා… මන්ත්‍රී වැටුප පක්ෂ අරමුදලට යනවා…! – නාමල් කරුණාරත්න…

2025-08-30 at 9:49 am
වත්මන් ආණ්ඩුව රාජ්‍ය සේවක වැටුප් වැඩිකරමින් දේශපාලනඥයන්ගේ දීමනා දිගින් දිගටම කප්පාදු කරමින් සිටින බව කෘෂිකර්ම...

ජනපති මැදුරු සංචාරක නිකේතන කරන්න ආයෝජනය කරන්න….! – ජනපති…

2025-08-29 at 6:42 pm
2026 වසරේ සංචාරක ක්ෂේත්‍රයේ අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීමේදී හුදෙක් ප්‍රවර්ධන වැඩසටහන් පමණක් ප්‍රමාණවත් නොවන බවත්,...

රනිල්ට එරෙහි ශානිගේ බොරු නඩුවේ නඩු නිමිත්තක් නෑ…ඉල්ලා අස්කර නොගත්තොත් කෝටි ගාණක වන්දියක් ගෙවන්න වෙයි..! – ශිරාල් ලක්තිලක…

2025-08-28 at 5:45 pm
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා අස්කරගත යුතු බව නීතීඥ ශිරාල්...

ජනපති අනුරගේ ගමන් වියදම් වාර්තා ලබා දීම ආණ්ඩුව ප්‍රතික්ෂේප කරයි…!

2025-08-28 at 2:57 pm
ජනාධිපති අනුර දිසානායක මහතාට රට තුළ ගමනාගමන කටයුතු සඳහා දරන ලද වියදම් ලබා දීම ජනාධිපති...

සැමට සමානව නීතිය ක්‍රියත්මක කරන්නේ මෙහෙමද… මහා බහාළුම් වංචාවේ සැකකරු රේගු අධ්‍යක්ෂ කරලා….!

2025-08-28 at 10:02 am
ශ්‍රී ලංකා රේගුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත් කළ සීවලී අරුක්ගොඩ මෑතකදී සිදු කළ බහාලුම්...

ඉන්දු ලංකා ගිවිසුමක් අතේ පත්තු වෙයි… ජනපති අගමැති ඇතුළු කැබිනට්ටුවටම නොතීසි…!

2025-08-27 at 8:08 pm
ශ්‍රී ලංකාවේ පුරවැසියන් සඳහා ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය...

විගණන කාර්යාලය රනිල් මුදල් අවභාවිත කළ බවක් කියා නෑ… ජනාධිපති ලේකම්ට විගණන බලයක් නෑ…! – ජනාධිපති නීතිඥ තිලක් මාරපන….

2025-08-26 at 8:09 pm
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ විදේශ සංචාර සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ විගණන නිලධාරියාට විගණනය කිරීමේ බලයක්...

හිටපු නාවික හමුදාපති හිරේ දාන්න බොරු සාක්ෂි හදලා.. CID අධ්‍යක්ෂ ශානිට අභියාචනාධිකරණයේ නඩු..!

2025-08-26 at 7:16 pm
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ශානි අබේසේකරට එරෙහිව අභියාචනාධිකරණයේ නඩුවක් පවරා තිබේ. වරුණ රාජපක්ෂ පවසන පරිදි...