මුල් පුවරුව

රනිල්ට නීතිය ක්‍රියාත්මක නොකළොත් අනාගත පාලකයොත් නීති කඩයි…ඒක රටට හොඳ නෑ…! – ටිල්වින් සිල්වා…

2025-08-25 at 9:02 am
හිටපු ජනාධිපතිවරයාට හෝ පාලනයේ ඉහළ තනතුරු දැරූ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන්නේ නම් මින් ඉදිරියට...

රනිල්ට ඇප දෙන්න එපා… මැරෙන කල් හිරේ තබනු… අපි ආණ්ඩුව එක්කයි…! – පෙරටුගාමී සමාජවාදී පක්ෂය…

2025-08-24 at 2:15 pm
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගෙන සිරගත කිරීමට ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ගය ඉතා දැවැන්ත එකක් බව...

ජනාධිපති ලේකම් අමාරුවේ දැම්මේ රනිල් නෙමෙයි අනුර…. අනුරට ඉන්න වෙන්නේ නිවාස අඩස්සියේ..!

2025-08-24 at 9:11 am
නීතීඥ නාමල් රාජපක්ෂ සිය ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහනක් පහත දැක්වෙයි. කාපු පතේ රීපු ජනාධිපති...

සුදත්තගේ ප්‍රකාශය විවේචනය කිරීම අධිකරණයට කරන අපහාසයක්…! – නලින්ද ජයතිස්ස…

2025-08-23 at 7:23 pm
ඕනෑම අයකුට නඩු ක්‍රියාත්මක වන ආකාරය අනුව පුරෝකථන කිරීමේ හැකියාව ඇතැයි අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි....

රනිල් අත් අඩංගුවට ගන්නේ දේශපාලන තීන්දුවකින්…! – මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි….

2025-08-23 at 2:30 pm
ශ්‍රී ලංකාවේ ඉහළ මට්ටමේ ප්‍රභූවරුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වීම හෝ නොවීම දේශපාලන තීන්දුවක් බව මහාචාර්ය...

අත් අඩංගුවට ගත් රනිල් උසාවියට…. YouTube සුදාගේ පොලිස් ආරක්ෂාව ඉවතට…!

2025-08-22 at 2:52 pm
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අපරාධ පරීක්ෂණ...

ආණ්ඩුව තවත් පොරොන්දුවක් ඉටු කරයි… ත්‍රස්තවාදය වැළැක්වීමේ කෙටුම්පත අහෝසියි…!

2025-08-22 at 2:26 pm
සැප්තැම්බර් මස මුලදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන කෙටුම්පත ගැසට් කිරීමට කටයුතු කරන බව විදේශ...

ආණ්ඩුව මහා ගල් අඟුරු වංචාවක…. ගල් අඟුරු සභාපති ඉල්ලා අස්වෙයි…!

2025-08-21 at 6:09 pm
පොහොර වංචාවේ මෙන්ම සිය ගජ මිතුරෙකුට ගල් අඟුරු ටෙන්ඩරය ලබා දීම සඳහා අවශ්‍ය පසුබිම සකසමින්...