මුල් පුවරුව

චන්නගේ බිරිඳගේ සුපිරි මෝටර් රථ කතාව බොරු…! වෙබ් අඩවිකරු උසාවියේ දී වැඳ වැටේ..!

2023-09-25 at 3:22 pm
හිටපු රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සිය බිරිඳට තලවතුගොඩ ප්‍රදේශයේ මෝටර් රථ අලෙවිසැලකින් රේන්ජ් රෝවර්...

ඇමරිකාව සරත් වීරසේකරට වීසා නෑ…!

2023-09-25 at 12:55 pm
ලබන මස අග වොෂින්ටනයේ පැවැත්වෙන සමුළුවකට සහභාගී වීම සඳහා, ජාතික ආරක්ෂාක පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක...

මම ෆීල්ඩ් මාර්ෂල්කම ගත්තේ ජනරැලි 100ක කතා කරලා…! – සරත් ෆොන්සේකා…

2023-09-24 at 10:44 am
තමන් ෆීල්ඩ් මාර්ෂල් තනතුර ඉල්ලා මෛත්‍රීපාල සිරිසේන පාමුල වැඳ වැටුණේ නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා...

ඇමැති සබ්‍රී සමග පුතාත් UN සමුළුවට…!

2023-09-24 at 9:59 am
විදේශ කටයුතු අමාත්‍ය අලී සබ්‍රිගේ පුතා ඇමරිකාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ සමුළුව සඳහා සහභාගී වන ශ්‍රී...

අන්තවාදීන්ට කනේ පහරක්…! පන්සලේ හින්දු කෝවිලක්..!

2023-09-23 at 9:54 am
පොළොන්නරුව වැලිකන්ද සුසිරිගම ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ දී චෛත්‍යය ඉදිවන භූමියේම හින්දු කෝවිලක් ඉදිකිරීම සඳහා මුල්ගල්...

නිලන්තගෙන් පාස්කු ප්‍රහාරය ගැන ඇසීම හොරාගේ අම්මාගෙන් පේන ඇසීමක්…! – සිරිල් ගාමිණී පියතුමා…

2023-09-21 at 2:21 pm
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පාර්ලිමේන්තුවට ගෙන්වා පාස්කු ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කරුණු ඉදිරිපත් කිරීම...

නැඟෙනහිර ෂාරියා විශ්වවිද්‍යාලය යළි හිස්බුල්ලාට…!

2023-09-20 at 2:56 pm
යුද හමුදාව භාරයේ පැවැති මඩකලපුව විශ්වවිද්‍යාලය අද (20) එහි නිර්මාතෘ හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්...

Facebook එකේ බොරු බෙදූ තරුණයාට බරපතළ වැඩසහිත සිරදඬුවම්…!

2023-09-19 at 7:27 pm
පසුගිය කොරෝනා වසංගත කාලයේ සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය පුවත් වාර්තා කිරීමේ වරද පිළිගත් තරුණයෙකුට අධිකරණය...

මුල් පුවරුව