ප්‍රශ්නගත හය වසර මොඩියුලයේ වෙබ් අඩවියක් නොතිබුණු බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය, මහාචාර්ය ක්‍රිශාන්ත අබේසේන...
පාසල් සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාව තිබුණ ද එය සිදු කළ යුතු ආකාරය මෙය නොවන බව...
ලංකාවට ගොඩබෑ ගල් අඟුරු තොගයේ සාම්පල් පරීක්ෂා කළපසුව ලක්විජය බලාගාරයේ රජයේ රසායනාගාරය නිකුත් කළ පරීක්ෂණ...
කවුරුන් කිනම් ආකාරයකින් අකුළන්නට උත්සාහ කළත් නව අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන බව ජනාධිපති අනුර...
රෝහණ විජේවීර සහ වේළුපිල්ලේ ප්‍රභාකරන් ලංකාවේ ඉපදුනේ නැත්නම් ලංකාව සිංගප්පූරුවට වඩා දියුණු රටක් බව හිටපු...
හය වසර ඉංගිරිසි මොඩියුලය පිළිබඳ අර්බුදය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන්නේ එය යට ගැසීමට නොවන...
වර්තමාන ආණ්ඩුව අවසන් වන්නේ ජනතා විමුක්ති පෙරමුණත් අවසන් කරමින් බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසයි....
හය ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ ඇත්තේ යහළුවන් ඇතිකර ගැනීම සඳහා ලින්ක් එකක් බව කම්කරු නියෝජ්‍ය ඇමති...