මුල් පුවරුව

කුඩු පාතාළය මඩින ආණ්ඩුවක් හදනවා…! – අනුර…

2024-08-28 at 3:02 pm
මත්ද්‍රව්‍ය සහ පාතාලය මැඩපවත්වන ආණ්ඩුවක් නිර්මාණය කරන බව ජාතික ජනබලවේගයේ ජනාධිපතිධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක...

සජිත්ට වඩා මගේ හතරේ පොඩි එකාට ඡන්දේ දෙන එක හොඳයි…! – තිස්ස කුට්ටිආරච්චි…

2024-08-28 at 1:35 pm
අප්පච්චිගේ මුහුණ පෙන්වා පාර්ලිමේන්තු පැමිණි කුරුණෑගල පොදුජන පෙරමුණු මන්ත්‍රීවරුන් විශාල පිරිසක් රනිල් බාප්පා ළඟට ගිය...

දිනන සජිත්ට බාධා නොකර රනිල් විශ්‍රාම ගත යුතුයි..!

2024-08-28 at 11:52 am
ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්නේ සජිත් ප්‍රේමදාස මහතා හෙයින් ඊට බාධා නොකර රනිල් වික්‍රමසිංහ මහතා ගෞරවාන්විතව දේශපාලනයෙන්...

මාලිමාවට ඡන්දේ දීලා ආපහු රට යන්න එපා.. අපිත් එක්ක එක්ක පෝලිම්වල ළඟින්න නතර වෙන්න…! – රාජිත…

2024-08-28 at 9:44 am
වෛද්‍යවරයෙකු ලෙස තමන්ට ද විදෙස් රටකට ගොස් ඉහළ වැටුපක් ලැබිය හැකිව තිබුණ ද මේ රට...

මම ක්‍රියාත්මක කරන්නේ මහින්ද කෘෂිකර්ම ප්‍රතිපත්තියමයි..! – නාමල්…

2024-08-27 at 7:48 pm
ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ ගොවි ජනතාවට පොහොර ලබා දීමේ දී අඩුපාඩුවක් වූ බව පොදුජන පෙරමුණු...

සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් ගැටලු හඳුනා ගත් එකම අපේක්ෂකයා දිලිත්…! – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය…

2024-08-27 at 7:32 pm
මේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය මුහුණ දෙන බරපතළම ගැටලුව බුද්ධි ගලනය බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ...

මේ වැඩපිළිවෙළ ආපසු හැරොව්වොත් ආයේ ගොඩ ඒමක් නෑ…! – මහ බැංකු අධිපති..

2024-08-27 at 5:43 pm
දැනට ක්‍රියාත්මක ආර්ථික වැඩපිළිවෙළ ආපසු හැරවීමක් සිදුවුවහොත් පසුගිය වසර දෙකේදී අප අත්විඳි අන්දමේ ආර්ථික සහ...

රනිල් පැරදුණොත් මිනිස්සු රට අතහැරලා යනවා…! – රාජිත..

2024-08-27 at 12:26 pm
මෙවර මැතිවරණය වෙනදා මෙන් නොව මෙය යුද්ධයක් වැනි දෙයක් බවත් මැතිවරණය පරාද වුවහොත් බොහෝ දෙනා...