Toggle navigation
මුල් පුවරුව
පෙර පුවරුව
පසු පුවරුව
පිට පුවරුව
විමසුම් පුවරුව
Submit
මුල් පුවරුව
IMF සමග සාකච්ඡා කොට විදුලි ගාස්තු සංශෝධනය කරනවා…! – බලශක්ති අමාත්‍යාංශ ලේකම්…
2024-11-21 at 9:00 am
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සමග බලශක්ති අමාත්‍යාංශයේ සහ ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් හමුවී සාකච්ඡා කිරීමට...
වඩමාරච්චි යුද හමුදා කඳවුර ඉවත් කරයි…!
2024-11-20 at 6:16 pm
යාපනයේ වඩමාරච්චි කාර්කෝවලම් ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක පවත්වා ගෙන ගිය යුද හමුදා කඳවුරක් මේ මස 30...
චෝදනා සියල්ල බොරු…කිසිසේත් ඉල්ලා අස්වන්නේ නෑ…! – රුහුණ උපකුලපති…
2024-11-20 at 3:52 pm
තමන්ට එල්ල වී ඇති සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් විරෝධතා නිසා ධුරයෙන් ඉල්ලා අස් නොවන...
දූෂණය වංචාව පගාව නතර කළාම රාජ්‍ය ආයතන ලාභ ලබනවා…! – ඇමැති හඳුන්නෙත්ති…
2024-11-20 at 12:08 pm
මෙතෙක් කල් රාජ්‍ය ආයතන විකුණා දැමීමට හේතුව ලෙස ප්‍රකාශ කළේ එම ආයතන පාඩු ලැබීම බව...
සහල් ටොන් 65 000ක් පිට රටින් ගෙනේ…!
2024-11-20 at 11:54 am
උග්‍ර වෙමින් ඇති සහල් අර්බුදයට විසඳුම් ලෙස කඩිනමින් නාඩු සහල් මෙට්‍රික් ටොන් 65 000ක් ආනයනය...
මන්ත්‍රී වැටුප් වාහන පර්මිට් නිල නිවාස ආහාර වරප්‍රසාද අහෝසියි… යෝජනාව පළමු දිනම පාර්ලිමේන්තුවට….!
2024-11-20 at 9:58 am
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමි වරප්‍රසාද වන නිවාස, ආරක්ෂාව, වාහන බලපත්‍ර, වැටුප්, බැංකු ණය තබා පාර්ලිමේන්තුවෙන් ආහාර...
සජබ නායකත්වය සජිත්ට… විපක්ෂ නායකත්වය හර්ෂට….!
2024-11-17 at 3:39 pm
සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස පක්ෂ නායකත්වය දරන අතර විපක්ෂ නායක ධුරය ආචාර්ය හර්ෂ...
රනිල් නැවත ගෙන ඒමේ සැලසුම හබක්…බාහිර පුද්ගලයන් ජාතික ලැයිස්තුවෙන් බෑ…!
2024-11-17 at 9:25 am
බාහිර පුද්ගලයන් ජාතික ලැයිස්තුව ඔස්සේ පාර්ලිමේන්තුවට ගෙන ආ නොහැකි බව මැතිවරණ කොමිසමේ අධ්යක්ෂ ජනරාල් සමන්...
« Previous
1
2
…
15
16
17
…
802
803
Next »
මුල් පුවරුව
අපේ ආණ්ඩුව ඇනවුම් කළ හාල් තවම ආවේ නෑ… නැව කුණාටුවකට අහුවුණොත් තව පමා වෙයි…! – ඇමති වසන්ත සමරසිංහ..
ඇමති හඳුන්නෙත්ති නමින් මුදල් වංචා කරලා…සූම් ජනරැලියකුත් සූදානම්…! හඳුන්නෙත්ති CIDයට….
රන්වලට මොරටුවේ මූලික උපාධියවත් නෑ… උපාධිය තිබ්බා නම් ඔහු පිරිපහදුවේ රසායන විද්‍යාඥයා… කාර්මික නිලධාරියෙක් නෙමෙයි…!
කොට්ටහච්චි වැරදි නෑ… මිනිස්සු පිළිගන්නා තුරු බොරු කියන්න පුළුවන්…! – ඇමති වසන්ත සමරසිංහ…
මාලිමාණ්ඩුව ආව විතරයි පාතාළයත් නිහඬයි… දැන් මහින්දගේ ආරක්ෂාවට ප්‍රශ්නයක් නෑ…!