Toggle navigation
මුල් පුවරුව
පෙර පුවරුව
පසු පුවරුව
පිට පුවරුව
විමසුම් පුවරුව
Submit
මුල් පුවරුව
නිදන් වාසනා පෑදුණු කතා අසත්‍යයයි… නිදන් හාරන්න නියෝග කර නෑ…! – අත්තනගල්ල මහේස්ත්‍රාත්…
2024-11-26 at 5:48 pm
වේයන්ගොඩ වදුරව ප්‍රදේශයේ නිදන් හෑරීමට කිසිඳු නියෝගයක් නිකුත් කර නොමැති බව අත්තනගල්ල මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න...
මහවිරු සැමරුම ඉහළින්ම පවත්වන්නේ මෙදා…රනිල්ගේ කාලෙවත් මෙහෙම වුණේ නෑ…! – විමල් වීරවංශ…
2024-11-26 at 2:21 pm
ඊළාම් යුද්ධයට පසු උතුරේ මහවිරු සතිය වඩාත් උත්කර්ෂවත් ලෙස පවත්වන්නේ මෙවර මාලිමාණ්ඩුව යටතේ බව ජාතික...
මාලිමාවේ කිසිවෙක් වැටුප් ගන්නේ නෑ… සියලු වැටුප් පොදු අරමුදලට…! – නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ
2024-11-26 at 9:19 am
ජනපති අගමැති ඇතුළු මාලිමාවේ මන්ත්‍රීවරුන් 159 දෙනා ප්‍රතිපත්තියක් ලෙස වැටුප් නොගන්නා බව ධීවර ජලජ සහ...
මට කොටියා කියලා ගහන එකට හරි ම දුකයි… විපක්ෂ නායක පුටුවේ වාඩි වීම අත්වැරදීමක්…! – අර්ජුන රාමනාදන්..
2024-11-26 at 9:00 am
10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සභාවාරයේ දී විපක්ෂ නායක අසුනේ වාඩි වූ යාපනය දිස්ත්‍රික් ස්වාධීන පාර්ලිමේන්තු...
දැන් ලංවීම පාලනය කරන්නේ අපි… කාංචන නොදුන් බෝනස් අපි ගන්නවා.. මාලිමාවේ නරි කනින් අල්ලලා එළියට දානවා…! – රංජන් ජයලාල්…
2024-11-25 at 7:36 pm
ලංකා විදුලි බල මණ්ඩල සේවකයන්ගේ ප්‍රසාද දීමනාව ජනතා විමුක්ති පෙරමුණු වෘත්තීය සමිතිය ඉල්ලා සිටීම මහා...
ටිල්වින්ලා ගිය ABBA ප්‍රසංගය ගැන ගල්කිස්ස හෝටලයෙන් නිවේදනයක්…!
2024-11-25 at 3:31 pm
පසුගියදා ගල්කිස්ස මහ හෝටලයේ පැවැති ABBA සංගීත ප්‍රසංගයට අගමැතිනි හරිනි අමරසූරිය, විදේශ කටයුතු සහ සංචාරක...
හිටපු ඇමති මනූෂ මිනිස් ජාවාරම් කරලා…. CIDයටත් පැමිණිලි කරයි…!
2024-11-25 at 2:50 pm
හිටපු විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය මනුෂ නානායක්කාර කොරියාව රැකියාවලට තරුණයන් යවන මුවාවෙන් මිනිස් ජාවාරමක නිරතව...
රුහුණේ කුලපති නෙරපීම ආණ්ඩුවේ මිනී වළ කපා ගැනීමක්…! – ගෙවිඳු…
2024-11-25 at 2:21 pm
රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුජීව අමරසේන මහතා එම තනතුරින් ඉවත් කිරීම, විශ්වවිද්‍යාල ස්වාධීනත්වයට සේ ම...
« Previous
1
2
…
11
12
13
…
801
802
Next »
මුල් පුවරුව
කොට්ටහච්චි කිව්වට බොරු පට්ටම් ගහගෙන බොරු කියලා රට කරවන්න බෑ…! – දිලිත් ජයවීර..
හොරු ඇල්ලීම ගැන සාකච්ඡා පක්ෂ අනුමැතිය නැතිව බෑ… අධිකරණ ඇමති මාධ්යෙව්දිනියකට කියලා…!
හාල් නෑ කියන්නේ කුහකකමට… දන්සැල් දෙන්න හාල් තියෙනවා රටේ…! – මාලිමා මන්ත්‍රී…
බදු අඩු කරන්න නෙමෙයි, හාල් පාලන මිල ඉවත් කරන්න සාකච්ඡා කරනවා…! – ඇමති වසන්ත සමරසිංහ….
මහින්දලා රනිල්ලා එක්ක අවුරුදු 76ක් හිටි ජනතාවට මාස හයක් රිලවු එක්ක ඉන්න බැරිකමක් නෑ…! – ඇමති බිමල්…..