මුල් පුවරුව

ආණ්ඩුව මේ තරම් ණය ගන්නේ ඇයි කියලා හිතා ගන්න බෑ… රනිල් නම් මේ තරම් ණය ගන්න හිතුවේ නෑ…! – දුමින්ද…

2024-10-28 at 6:22 pm
නව ජනාධිපතිවරයාගේ කකුලෙන් ඇදීමේ බලාපොරොත්තුවක් නැතත් අත්දැකීම් නැති කණ්ඩායමක් සමඟ රටක් ඉදිරියට ගෙන යා නොහැකි...

ශ්‍රී ලංකාව සුරක්ෂිතයි.. කිසිදු සංචාරක තහනමක් නෑ…! – ජූලි චන්ග්…

2024-10-28 at 4:53 pm
ශ්‍රී ලංකාවට කාලයකට පෙර හඳුන්වා දී තිබූ සංචාරක උපදේශනයේ වෙනසක් සිදුකර නොමැති බව ශ්‍රී ලංකාවේ...

පාස්පෝර්ට් අත්‍යවශ්‍යම නැත්නම් ගන්න එපා…! – විජිත හේරත්…

2024-10-28 at 2:47 pm
අත්‍යවශ්‍යම කාරණාවකට හැර විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට නොපැමිණෙන ලෙස විදේශ කටයුතු ඇමති විජිත හේරත් මහතා...

රණවිරුවන් චැනල් 04ට පාවාදුන් ද්‍රෝහියා තනතුරින් පහකරනු … ඉමාම් වාර්තාව ප්‍රසිද්ධියට පත්කළ ගම්මන්පිලගෙන් ආණ්ඩුවට අභියෝගයක්…

2024-10-28 at 12:20 pm
පාස්කු ප්‍රහාරය පිළිබඳ චැනල් 04 නාලිකාව විකාශය කළ වැඩසටහන ඔස්සේ හෙළිදරව් වූ කාරණා ගැන කමිටුවක්...

අපි ඉල්ලන දේ නොලැබුණොත් ඒක දේව කැමැත්ත විදිහට භාර ගමු…! – කාදිනල්තුමා…

2024-10-28 at 9:36 am
ජයග්‍රාහී ලොතරැයි පත නොලැබුණා යැයි අප කනගාටු වුව ද එය වරකට ලැබෙන්නේ එක් අයකට පමණක්...

හිටපු ජනාධිපතිවරුන්ට රජය දරන වැය බර සම්පූර්ණයෙන් ඉවත් කරනවා…! – ජනපති..

2024-10-28 at 9:10 am
හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද ඉවත් කිරීම සහ ඔවුන් වෙනුවෙන් රජය දරන වැය බර මුළුමනින්ම ඉවත් කිරීම...

ඇල්පිටියෙන් පටන් ගත්තේ මාලිමාවේ නාය යෑම… අනුර දිනලා මාසෙන් ජනතාව මැච් එක ඩ්‍රෝ කළා…!

2024-10-27 at 7:05 pm
ජාතික මැතිවරණ ජයග්‍රහණයකට පසු එම ආණ්ඩුව ඊළඟ මැතිවරණවල දී සිය ඡන්ද ප්‍රතිශතය වැඩි කර ගැනීම...

ජොන්ස්ටන්ගේ තට්ට වැලිකඩ එල්ලුවා… මහින්දට වෙන්නේ වැලිකඩින් බෝඩිමක් ගන්න…! -හඳුන්නෙත්ති….

2024-10-27 at 5:19 pm
මේ රට කාලකන්නි පාලකයන්ගෙන් නිදහස් කර ගැනීමේ පින බැංකු පොත්වල කෝටි ගණනක් ඉතිරි කර ගැනීමට...