මැයි 09 පොලිස් තුවක්කු නිහඬ කළ පොලිස්පතිට ජූලි චන්ග්ගෙන් සේවා දිගුවක්…!

May 12, 2023 at 2:39 pm | by emanisa.lk

මේ වන විට ශ්‍රී ලංකාව පාලනය කරන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ නොවන බව හිටපු අමාත්‍ය, උත්තර ලංකා සභාගයේ සභාපති විමල් විරවංශ පවසයි.

හිටපු ඇමැතිවරයා පවසන්නේ මේ වන විට රටේ සම්පූර්ණ පාලන බලය ඇමරිකානු තානාපති ජූලි චන්ග් යටතේ ක්‍රියාත්මක වන බවයි.

වර්තමාන පොලිස්පති සී.වී. වික්‍රමරත්නට මාස තුනක සේවා දිගුවක් ලැබුණේ ජූලි චන්ගේ අවශ්‍යතාව අනුව බව පවසන විමල් වීරවංශ, වැඩි දුරටත් හෙළි කළේ මැයි 09 රටේ පොලිස් ස්ථාන අමතා සියලු ආයුධ ගබඩා කර ඉබි යතුරු දමන ලෙස නියෝග කළේ එම පොලිස්පතිවරයා බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස