මාලිමාව අන්තිමට පරාදයි..! දිනන්නේ ඉන්න අයමයි…! තමන්ගේ වැඩක් බලා ගනිල්ලා…! – චිත්‍රාල් සෝමපාල…

February 17, 2023 at 2:55 pm | by emanisa.lk

මාලිමාව මාලිමාව යැයි කෙතරම් කෑ ගැසුවත් අවසානයේ ඔවුන් පරදින බව සංගීතඥ චිත්‍රාල් සෝමපාල පවසයි.

නැවතත් දිනන්නේ දැනට ආණ්ඩුව කරවන පිරිස ම බවයි, ඔහු සඳහන් කරන්නේ.

එහෙයින් පිනක් දහමක් කරගෙන තමන්ගේ වැඩක් බලා ගැනීම හොඳ බව චිත්‍රාල් සෝමපාල වැඩි දුරටත් සඳහන් කරයි.

චිත්‍රාල් සෝමපාල අරගලය නිසා සිංහල බෞද්ධ ආධිපත්‍යය අහෝසි වන බව ප්‍රකාශ කරමින් අරගලයට සහය දුන් කලාකරුවෙකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *