මහින්ද මගුල් කිව්වේ ඩීල් දාන අයට! රනිල්, සාගල, මංගල, රංජිත් ඩීල්කාරයෝ! නීතිය ඉටුවෙන්නේ නෑ! (video)

January 28, 2019 at 3:28 am | by admin

තමා කිසිවකුගේ මගුල්වලට හොරෙන් හොරෙන් නොයන බවත් ආරාධනා කර ඇත්තේ රනිල්, සාගල, මංගල, රංජිත් වැනි අයට බවත් ඔවුන් වෙනුවෙන් මිනි මරාගත් අය තමන්ට මගුල් නොකීවේ යැයි අඬන්නේ යැයි ද රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක පවසයි.

එම පන්තියේ පිරිස සැමදාම එකට සිටින හෙයින් නීතිය කිසි දිනක ඉටුවෙතැයි තමන්ට විශ්වාසයක් නොමැති බව ද ඇමතිවරයා පවසයි. මගුල් තුලාවලට යන එන අය කිසිවකුට සිරගත කළ නොහැකි බවත් මහින්ද ආරාධනා කර තිබුණේ නීතිය හා සාමය හිටපු ඇමතිවරුන්ටය. එම ලැයිස්තුව හැදුවේ මහින්ද මහතාට එන තර්ජන අනුව යැයි ද හෙතෙම පෙන්වා දෙයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස