මම ෆීල්ඩ් මාර්ෂල්කම ගත්තේ ජනරැලි 100ක කතා කරලා…! – සරත් ෆොන්සේකා…

September 24, 2023 at 10:44 am | by emanisa.lk

තමන් ෆීල්ඩ් මාර්ෂල් තනතුර ඉල්ලා මෛත්‍රීපාල සිරිසේන පාමුල වැඳ වැටුණේ නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මෛත්‍රීපාල සිරිසේනගේ දින සියය මැතිවරණ ප්‍රකාශනයේ තමන්ට සහ ශිරානි බණ්ඩාරනායකට සාධාරණය ඉටු කරන බවට පොරොන්දු වී තිබූ බවයි.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධූරයට පත් කිරීමට ජනරැලි 100ක තමන් කතා කළ බව සඳහන් කළ සරත් ෆොන්සේකා, මෛත්‍රීපාල සිදුකළේ මැතිවරණ පොරොන්දුවක් ඉටු කිරීම පමණක් බව ද කීය.

Talk with SF” වැඩසටහනේ දෙවෙනි රැස්වීමට වැලිඔය දී ඊයේ (23) එකතු වෙමින් හෙතෙම මේ බව කීය.
 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *