මම හයේ හතරේ මිනිහෙක්! ජනාධිපති වුණොත් හැමදේම පාලනය කරනවා – වෙල්ගම

January 21, 2019 at 10:53 am | by admin

නැවත වර්ධනය වෙමින් පවතින අවි ආයුධ ගැටුම් ලක්ෂ හයක් පමණ වන හමුදාව යොදා පාලනය කළ හැකි බවත් මේ වන විට එහි යම් ප්‍රගතියක් පැවතිය ද තමන්ට ඒවා සම්පූර්ණයෙන් මැඩලිය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි. එසේම රටේ ජනාධිපති විය යුත්තේ රටට ආදරය කරන ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන කෙනෙක් බව වෙල්ගම මහතා අවධාරණය කරයි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස