මම නම් අඳින්නේ අලුත් ඇඳුම්…! – ක්‍රිස් බල්තසාර්…

February 21, 2023 at 4:31 pm | by emanisa.lk

තමා අඳින්නේ අලුත් ඇඳුම් බව ක්‍රිස් බල්තසාර් සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් පවසයි.

ඔහු මේ බව පවසා ඇත්තේ සිය සහෝදරිය වන ජාතික ජන බලවේග කොළඹ මහ නගර සභා පුරපති අපේක්ෂිකා ව්‍රායි කැලී බල්තසාර් අවුරුදු 4කින් සිය දරුවන්ට ඇඳුමක් මිලයට නොගත් බවත් පසුගිය අවුරුද්දට ම තමා මිලට ගත්තේ බ්ලවුසයක් පමණක් බවත් ප්‍රසිද්ධ සාකච්ඡාවකට එකතු වී පැවසීමෙන් අනතුරුවය.

ක්‍රිස් බල්තසාර් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු දෙහිවල ගල්කිස්ස නගර සභා හිටපු මන්ත්‍රීවරයෙකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *