මංගල පැන්නූ පසු ඔහුගේ NGO මාධ්‍ය කමිටුවත් ගෙදර යයි!

March 1, 2019 at 12:36 pm | by admin

රාජ්‍ය මාධ්‍ය මහජන සේවා බවට පත් කිරීමට නිර්දේශ ඉදිරිපත් කිරෘමට හිටපු ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පත් කළ කමිටුවෙන් ජයදේව උයන්ගොඩ, සුනේත්‍රා රාජකරුණා, කෞෂල්‍යා ප්‍රනාන්දු සහ සුදර්ශන ගුණවර්ධන ඉල්ලා අස්වී තිබේ.

පසුගියදා මංගල සමරවීර ජනමාධ්‍ය අමාත්‍ය ධුරයෙන් පහකර රුවන් විජේවර්ධන ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ධුරයට පත් කිරීමට විරෝධය පෑම මෙහි අරමුණ විය හැකිය. එම ධුරයට රුවන් විජේවර්ධන පත්කිරීම රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන්ගේ නොසතුටට හේතු වී තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස