බෞද්ධ විශ්වවිද්‍යාලය වසා දැමේ..! ශිෂ්‍යයින්ට වහාම පිටවන්නැයි නියෝග…!

December 16, 2022 at 6:35 pm | by emanisa.lk

හෝමාගම පිටිපන බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට එහි පාලනාධිකාරිය තීරණය කොට තිබේ.

එහි නේවාසිකාගාර තුළ රැඳී සිටින උපාධි අපේක්ෂකයින්ට අද (16) සවස 4ට පෙර ඉන් ඉවත් වන්නැයි විශ්වවිද්‍යාල පාලනාධිකාරිය දන්වා තිබේ.

නවක වධය, අසම්මත හැසිරීම් ඇතුළු චෝදනා ගණනාවක් එහි ශිෂ්‍ය භික්ෂූන්ට පසුගිය සමයේ එල්ල විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *