බෝගල මිනිරන් පතලේ මීටර 124ක් ගැඹුරේ හෝටලයක්…!

August 12, 2023 at 8:00 pm | by emanisa.lk

විජයපාල මලලසේකර පතල හෙවත් බෝගල මිනිරන් පතලේ භෝජනාගාරයක් ඉදිකර තිබේ. පොළොව මට්ටමේ සිට මීටර් 124ක් පහළින් පිහිටි එහි එකවර 15 දෙනෙකුට ආහාර ලබාගැනීමේ පහසුකම් ඇත.

මෙම මිනිරන් පතල නැරඹීමට විශේෂ අවසර ලබාගත යුතු වන අතර වයස අවුරුදු 14න් පහළ දරුවන්ට පිවිසීමට අවසර නොමැත.

වසර 150කට වඩා පැරණි බෝගල මිනිරන් පතලේ මිනිරන් අපනයනයෙන් මෙරටට විශාල විදේශ විනිමයක් උපයා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *