බුද්ධික පතිරණගේ සිල් බිඳේ…! ත්‍රීසම් පාටි හඬපට එළියට..! – ආශූ නිරුවත් කළ ආදර්ශා බුද්ධික ඉවර ම කරයි…

December 28, 2022 at 6:57 pm | by emanisa.lk

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ සහ ආදර්ශ කරඳනගේ බව කියන දුරකතන සංවාදයක් සමාජ මාධ්‍යවල හුවමාරු වෙයි.

ආදර්ශා යනු පසුගියදා මහාචාර්ය ආශු මාරසිංහගේ වීඩියෝ පටියක් මාධ්‍ය වෙත මුදා හරිමින් ප්‍රසිද්ධියට පත් කාන්තාවය. ඇය වසර දෙකක් පමණ ආශූ මාරසිංහ සමග අවිවාහක එකට ජීවත් වී තිබිණි.

බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා ආදර්ශා සහ තවත් තරුණියක එක්ව පෞද්ගලික නත්තල් පාටියක් සැලසුම් කරන ආකාරය එම හඬ පටයෙහි අසන්නට ලැබේ.

අවශ්‍ය මත්පැන් තම බිලට නොව පෞද්ගලිකව ඇනවුම් කරන ලෙස බුද්ධික පතිරණ ආදර්ශාට දැනුම් දෙයි.

එහි දී ආදර්ශා පවසන්නේ වැටෙන්න ම මත්පැන් වී මන්ත්‍රීවරයා බදා ගෙන සිටින්නට උවමනා බවය.

බුද්ධික පතිරණ මෙතෙක් ප්‍රසිද්ධියට පත්ව සිටියේ ආදර්ශවත් සදාචාරය සංස්කෘතියට ගරු කරන නිකැළැල් චරිතයක් ලෙසය. ඔහු ගණිකා වෘත්තීය නීතිගත කිරීමට එරෙහිව පාර්ලිමේන්තුවේ දී දිගින් දිගට ම හඬ නැඟුවෙකි.

https://www.youtube.com/watch?app=desktop&v=3OJ3vVFFeN4&feature=youtu.be

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *