බුද්ධාගම සිංහල ඇතුළු සියලු විෂයන්ට මුස්ලිම් සිසුවියට A සමාර්ථ 09ක්…!

September 25, 2021 at 11:13 am | by emanisa.lk

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් බුද්ධ ධර්ම විෂය ඇතුළු විෂයන් නවයට ම A සාමර්ථ නවයක් ලබා ගැනිමට වැල්ලවාය මල්වත්තාවල ජාතික පාසලේ ඉගෙනුම ලබන මොහොමඩ් ෆාරිස් අයිෂා අමිනා සමත්ව තිබේ.

ඇයගේ පියා වැල්ලවාය නගරයේ පාපැදි අලුත්වැඩියා කරනු ලබන වැඩපලක් පවත්වා ගෙන යන අයකු වන අතර මව ගෘහනියකි. අනාගතයේ ඉංජිනේරුවරියක් වීමේ අභිලාෂයෙන් අයිෂා ගණිත අංශයෙන් උසස් පෙළ හැදෑරීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස