බාර් පර්මිට්කාරයෝ එළවන්න ගියොත් සජබෙ හිස් වෙනවා…! – මුදල් රාජ්‍ය ඇමැති….

May 15, 2024 at 5:32 pm | by emanisa.lk

මත්පැන් බලපත්‍ර නිකුත් කරන්නේ 2008 ජනගහනය අනුව බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

ආණ්ඩුව මත්පැන් ප්‍රවර්ධනය නොකරන බවත් 2023 වසරේ මත්පැන් බදු 100%කින් ඉහළ නැංවූ බවත් හෙතෙම සඳහන් කරයි.

මත්පැන් බලපත්‍ර ලබාදුන් මන්ත්‍රීවරුන් දණ්ඩනයට ලක් කිරීමට උත්සාහ කළහොත් විපක්ෂ නායකවරයාට සිය පක්ෂයේ කිහිප දෙනෙකුට වඩා ඉතිරි නොවනු ඇති බවත් රංජිත් සියඹලාපිටිය අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *