බලංගොඩ කස්සප කියන්නේ සහරාන් කෙනෙක්…!

June 3, 2023 at 11:22 am | by emanisa.lk

බලංගොඩ කස්සප හිමි යනු සහරාන් කෙනෙකු බව අරගල නායකයෙකු වූ විදර්ශන කන්නංගර පවසයි.

කස්සප හිමි උතුම් බුදු දහම වනසමින් ජාතින් සහ ආගම් අතර ත්‍රස්තවාදය අවුළන බවයි, ඔහු සඳහන් කළේ.

ජාතිකවාදීන් ලිබරල්වාදීන් මෙන් ම සමාජවාදීන් ද මෙම ත්‍රස්තවාදයට එරෙහිව නැඟී සිටිය යුතු බව විදර්ශන කන්නංගර අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *