පෝර්ට්සිටියෙන් අලුත් රස්සා 143 000ක්…!

February 20, 2023 at 7:29 am | by emanisa.lk

කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය මගින් නව රැකියා අවස්ථා එක්ලක්ෂ හතලිස් තුන්දහසකට අධික (143,375) සංඛ්‍යාවක් උත්පාදනය වනු ඇති බව වාර්තා වේ.

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය (CHEC Port City Colombo) පවසන්නේ මෙලෙස නව රැකියා අවස්ථා උත්පාදනය වන්නේ, එමඟින් අතිරේකව උත්පාදනය කරනු ලබන ඇ.ඩො. බිලියන 13.8 ක වාර්ෂික ආර්ථික වටිනාකමට අමතරව බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *