පොහොට්ටුවේ අයට රනිල් සරණං ගච්ඡාමි තමයි…!

April 25, 2023 at 9:50 am | by emanisa.lk

පිරිසක් වර්තමාන ආණ්ඩුවේ ඇමැතිකම් ගෙන ඊළඟ මැතිවරණයට සජබෙන් ඉල්ලා ඇමැතිකම් ගැනීමට සූදානමින් ඇතැයි හිටපු අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා පවසයි.

එලෙස කටයුතු කිරීමට ඉඩදිය නොහැකි බව ප්‍රකාශ කළ විජිතමුණි සොයිසා, සැලුන් දොර ඇත්තේ මහින්ද ළඟ බවත් සජිත් ළඟ ඇත්තේ එක පසකට පමණක් ඇරෙන දොරක් බවක් සඳහන් කරයි.

ප්‍රසන්න රණතුංගලා වැල යන අතට මැස්ස ගසන බවත් අරගලය නිසා පාරට බැසීමට නොහැකිව සිටි පොහොට්ටුවේ අයට රනිල් සරණං ගච්ඡාමි හැර විකල්පයක් නැති බවත් ඔහු වැඩි දුරටත් අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස