පොලිස්පති පත් කරයි…!

July 9, 2023 at 7:03 pm | by emanisa.lk

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න තවත් මාස තුනක කාලයක් සඳහා පොලිස්පති ධුරයට පත් කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත්ව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අදාළ පත් කිරීම කර තිබේ.

පොලිස්පතිවරයා විශ්‍රාම යාම නිසා දින 15කට ආසන්න කාලයක් පොලිස්පති ධුරය පුරප්පාඩු වී පැවැතිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *