පෙර පුවරුව

වැඩපිළිවෙළක් නැතිව ආණ්ඩු පෙරළලා වැඩක් නෑ…! – දිලිත් ජයවීර….

2025-10-30 at 7:25 pm
වර්තමාන රූකඩ ආණ්ඩුව පෙරළා දැමිය යුතු බව ඔවුන්ට ඡන්දය ලබා දුන් ජනතාව ද දැන් ප්‍රකාශ...

මත්ද්‍රව්‍ය නම් මායාකාරී කුණාටුවෙන් සමාජය මුදා ගන්නවා…! – ජනපති…

2025-10-30 at 4:46 pm
සමාජ ස්ථාවරත්වය වෙනුවෙන් මත් උවදුර පරාජයට පත්කළ යුතු බවත් ඒ වෙනුවෙන් තමා සහ ආණ්ඩුව විසින්...

බුවනෙකබාහු රාජසභා මණ්ඩප බොරු නඩුව ඉල්ලා අස්කර ගනී… නගර සභාව දැරූු ලක්ෂ 37ක නඩු ගාස්තු නාමල්ගෙන් අයකරගන්නැයි කියයි….!

2025-10-30 at 2:58 pm
ආන්දෝ­ල­න­ය­කට ලක්වූ කුරු­ණෑ­ගල බුව­නෙ­ක­බාහු රාජ සභා මණ්ඩ­පය කඩා බිඳ දැමීමේ සිද්ධි­යෙන් පටු දේශ­පා­ලන අර­මුණු ඉටු...

මහින්ද එක්ක ඉන්නේ මම නෙමෙයි… නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා…! – නිලන්ති කොට්ටහච්චි…

2025-10-30 at 12:23 pm
ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීනි නිලන්ති කොට්ටහච්චි සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ වන...

මේ ආණ්ඩුව සදාකාලික නිසා මට ඔප්පුව ගන්න වෙන්නේ නෑ…! – ඇමති කේ.ඩී. ලාල්කාන්ත…

2025-10-30 at 11:26 am
අනුරාධපුර සිය ඉඩමකට ඔප්පුවක් හදා ගැනීම සඳහා දීර්ඝ කාලයක් තිස්සේ කටයුතු කළ බව අමාත්‍ය කේ.ඩී....

හෝමාගම මාලිමා සභාපතිටත් පාතාලෙන් මරණ තර්ජන….!

2025-10-30 at 11:01 am
හොමාගම ප්‍රාදේශීය සභාවේ සභාපති කසුන් රත්නායකට (ජාතික ජන බලවේගය) මරණ තර්ජන එල්ල වී ඇතැයි හෝමාගම...

වැව් රක්ෂිතේ ඉදිකිරීම් ඉවත් කිරීම නැවතුණේ මගේ ඉඩමත් වැව් රක්ෂිතේ නිසා නෙමෙයි…! – මාලිමා මන්ත්‍රී…

2025-10-29 at 6:51 pm
තම ඉඩමෙන් ඕනෑම මොහොතක ඉවත් වීමට සූදානම් බවත් තමාගේ ඉඩම වැව්රක්ෂිතයට අයත් වීම නිසා රක්ෂිත...

එංගලන්තේ ගිය ඇමතිලා සාමාන්‍ය ටිකට් අරන් ව්‍යාපාරික පන්තියේ ගිහින්…!

2025-10-29 at 5:00 pm
පසුගියදා එංගලන්ත සංචාරයක් සඳහා පිටත්ව ගිය ඇමති පිරිස ඒ සඳහා සාමාන්‍ය පන්තියේ ගුවන් ටිකට්පත් මිලට...