පෙර පුවරුව

ජාත්‍යන්තරයට බොරු කියලා රටට බෝම්බ දාන්න ඉඩ තියන්න එපා…! – ගම්මන්පිල ජනපතිගෙන් ඉල්ලයි…

2025-08-15 at 5:30 pm
ශිෂ්‍යත්වය අවසාන කරන බව පවසා පුංචි ළමුන් ද රෝහලක් දෙන බව පවසා අලි ද දූපතක්...

කන්න හොඳ බත් ටිකක් ලැබෙන එක මූලික අයිතියක්…! – ඩඩ්ලි සිරිසේන….

2025-08-15 at 3:35 pm
ඕනෑම පුද්ගලයකුට තමන් ගන්නා ආහාරය ඉහළ ප්‍රමිතියකින් යුතුව ලබාගැනීමට හැකිවිය යුතුය යන්න මූලික මිනිස් අයිතිවාසිකමක්...

තරුණ සමුළුව වසර 32ක් නොපැවැත්වූ කතාවත් බොරු… නි. ඇමති එරංග ගුණසේකර බිත්තියටම හේත්තුයි…!

2025-08-15 at 2:55 pm
ජාතික තරුණ සේවා සභාව විසින් 1993න් පසු තරුණ සමුළුවක් පවත්වා නැතැයි තරුණ කටයුතු නියෝජ්‍ය ඇමති...

වතු කම්කරු වැටුප් වැඩි කිරීම අභියෝගයක්…! – බිමල්…

2025-08-15 at 2:44 pm
වතු කම්කරු වැටුප් වැඩිකිරීම රජයට අභියෝගයක් වී ඇති බව ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල්...

අපි ණය ගෙව්වේ අඩයි…අඩක් කියන්නේ භාගයක් නෙමෙයි කොටහක්..! – ඇමති කුමාර ජයකොඩි..

2025-08-12 at 7:49 pm
තෙල් සංස්ථාවේ ණය බරින් අඩක් ගෙවා අවසන් යැයි කීවෙි එම ණයෙන් කොටසක් ගෙවා අවසන් බව...

මහින්ද කියන්නේ පිළිම නෙළිය යුතු වීරයෙක්…! – දිලිත් ජයවීර…

2025-08-12 at 7:37 pm
හිටපු ජනාධිපති වරප්‍රසාද ඉවත් කිරීමේ මූලික අරමුණ යුද්ධයට නායකත්වය දුන් මහින්ද රාජපක්ෂ හෑල්ලුවට ලක්කිරීම බව...

අපට සඟවන්න කිසිවක් නෑ… ඕනෑම තොරතුරක් දෙන්න සූදානම්… SupremeSAT වෙතින් තවත් නිවේදනයක්…!

2025-08-11 at 7:48 pm
තම සමාගම අගෝග 08 දිනෙන් පසු කිසිඳු නිවේදනයක් නිකුත් කර නැතැයි සුප‍්‍රීම් සැට් සමාගම පවසයි....

නිවසට පැන කතකට අතවර කරන්න ගිය ඇමති ලේකම් අල්ලා ගම්මු ගස් බඳිති…!

2025-08-11 at 6:59 pm
කාන්තාවක තනිව සිටි නිවසකට බලහත්කාරයෙන් ඇතුළු වී අයුතු ක්‍රියාවක් කිරීමට ගිය වත්මන් රජයේ නියෝජ්‍ය ඇමැතිවරයකුගේ...

මුල් පුවරුව