ජනසෙත පෙරමුණේ ලේකම් බත්තරමුල්ලේ සීලරතන හිමි ඊයේ (26) ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සඳහා ඇප මුදල් තැන්පත් කිරීමට...
පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී අධිකරණ තීන්දු බලරහිත කිරීමට කටයුතු කරන්නේ නම් අධිකරණය වසා දමා අගමැති...
ජාතික ජන බලවේගය ගොඩනැඟී අවස්ථාවේ සිට එම සන්ධානය සමග කටයුතු කළ සමාජ සාධාරණ පක්ෂය එම...
පොලිස්පති ධූරය සම්බන්ධයෙන් විධායකය සහ අධිකරණය අතර ගැටුමට මූලික හේතුව කතානායවරයා ගත් වැරදි තීන්දුවක් බව...
රට බේරාගැනීමේ ජාතික වැඩපිළිවෙළ සිදුකර ඇති ජාතික නායකයා රනිල් වික්‍රමසිංහ බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි....
ප්‍රවීණ මාධ්‍යවේදී කුමාරසිරි හෙට්ටිගේ මහතා සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් සංවිධායකවරයා ලෙස පත්කර තිබේ. ඉදිරි...
පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ධම්මික පෙරේරා බව එළඹෙන සඳුදා දින ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී...
වැඩබලන පොලිස්පතිවරයෙකු පත් කිරීමට ජනාධිපතිවරයාට මේ මොහොතේ නීතිමය ප්‍රතිපාදන නොමැති බව අගමැති දිනේෂ් ගුණවර්ධන පවසයි....