පෙර පුවරුව

බෞද්ධ සරසවියත් අන්තරේ ග්‍රහනයට…! ශිෂ්‍ය භික්ෂූන්ට බුදුන් නයාට අඳුකොළ වෙයි..! බෝධියත් කපා දමන්නැයි ඉල්ලීම්..!

2022-12-15 at 7:29 pm
හෝමාගම, පිටිපන පිහිටි ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර මුදානොගත් ප්‍රදේශ බවට පත්ව ඇති...

ලබන අවුරුද්දේ ජුනි දක්වා විදුලිය කපන්න වෙනවා…! – ජනපති…

2022-12-15 at 6:41 pm
මේ වන විට සිදු කෙරෙමින් ඇති විදුලි කප්පාදුව ලබන වසරේ මැද භාගය වන විට නතර...

කරන්ට් කපන තුරු ඡන්ද එපා…! – පොහොට්ටු ලේකම්…

2022-12-15 at 4:17 pm
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වර්තමාන පළාත් පාලන නියෝජිතයන් ඡන්දයට සූදානම් බව එම පක්‍ෂයේ මහ ලේකම්...

මම නම් පරංගි නෙමෙයි…! කාදිනල්ගේ නමයි ආගමයි දෙකම පරංගි…! – ඩයනා…

2022-12-15 at 12:14 pm
කිසියම් පුද්ගලයෙකු විසින් කාදිනල්තුමා දැඩි ලෙස නොමග යවා ඇතැයි රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ පවසයි. රාජ්‍ය...

නිසැක වශයෙන්ම රට ගොඩදානවා . ! – ජනපති..

2022-12-15 at 12:07 am
රට බංකොළොත්භාවයෙන් ගොඩගැනීමට තමා නිසැකවම කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. ණය බරින් නිදහස්...

ජයන්ත සමරවීර වැඩ පෙන්නයි..! ජනිපෙ හිටපු සංවිධායක රෝහලේ…!

2022-12-14 at 9:44 pm
ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර සහ ඔහුගේ ආරක්ෂකයින් විසින් කළ පහරදීමකින් තුවාල ලද...

හි. උපකුලපතිට පහර දුන්නේ අන්තරේ..!

2022-12-14 at 11:41 am
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපතිවරයා සහ ඔහුගේ පුත්‍රයාට පහර දීමේ සිද්ධියට ජනතා විමුක්ති පෙරමුණේ සහ...

ජනතාව සජිත්ගේ කතාව අහලා ගෙදර ගියා…! ෆොන්සේකාගේ කතා අහන්න කවුරුත් ආවේ නෑ..! – මරික්කාර්…

2022-12-14 at 8:25 am
සමගි ජන බලවේග තුන්වෙනි වාර්ෂික සමුළුව සඳහා අතිවිශාල ජනතාවක් එකතු වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්....