පෙර පුවරුව

ඊළම දෙසට යෝධ පිම්මක්…! පළාත් සභාවලට පොලිස් ඉඩම් බලතල…!

2023-01-24 at 9:03 am
උතුරු නැගෙනහිරට සහ අනිකුත් පළාත්වලට පොලිස් සහ ඉඩම් බලතල ලබාදීමට රජය එකඟ වී ඇත. ද්‍රවිඩ...

සාමාජිකයින්ට තර්ජනය කරන්න මැරයෝ ගෙනාවේ සභාපති ජනක…! – පොලිසිය…

2023-01-23 at 6:35 pm
මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයාගේ කැඳවීමකට අනුව කොල්ලුපිටියේ පිහිටි කොමිෂන් සභා පරිශ්‍රයට ගිය අවස්ථාවේදී එහි සාමාජිකයන්...

සේවක විරෝධතාවක්..! වරාය පිවිසුම වැසේ…!

2023-01-23 at 2:24 pm
රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය සංවිධානය කළ දැවැන්ත විරෝධතාවක් කොළඹ...

මේ ඡන්දෙන් මජර දේශපාලනයේ මරණ වරෙන්තුව ලියනවා..!

2023-01-23 at 11:53 am
මෙවර මැතිවරණය මෙතෙක් පැවැති දේශපාලන සංස්කෘතියේ මරණ සහතිකය ලියන ඡන්ද පත්‍රිකාව බවට පත්වන බව ජාතික...

දරුවන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න එපා…! උසස් පෙළට අඛණ්ඩව විදුලිය ලබා දෙන්න..!

2023-01-23 at 10:39 am
උසස් පෙළ විභාගය ආරම්භ වන හෙට (23) දින විදුලිය කප්පාදු කර දරුවන්ගේ ජීවිත සමඟ සෙල්ලම්...

මේ රටේ ජාතික ආර්ථිකයක් හදන්න නොදුන්නේ ජවිපෙයි…! ඔවුන්ගේ ආර්ථික මොඩලය ධනවතුන්ගෙන් පිනට කෑමයි..!

2023-01-23 at 10:27 am
2018 පළාත් පාලන මැතිවරණයේ දී ජවිපෙ ඡන්ද ලක්ෂ 7 කට ආසන්න ප්‍රමාණයක් වාර්තා කළේය. යම්...

රට බංකොලොත් කළේ ආණ්ඩුව නොව මහා බැංකුවයි…! – රවී…

2023-01-23 at 9:06 am
රට බංකොලොත් වුණේ ආණ්ඩු නිසා නොව ශ්‍රී ලංකා මහා බැංකුව සහ එහි නිලධාරීන්ගේ ක්‍රියා කලාපය...

විදුලිය ගැන නොදන්න කාංචන ගෙදර යවනු…! වැඩ පුළුවන් ඇමැති කෙනෙක් පත් කරනු…! – ජනක…

2023-01-22 at 8:22 pm
විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පිළිබඳ නිවැරදි අවබෝධයක් ඇති අමාත්‍යවරයෙක් පත් කළ යුතු බව මහජන උපයෝගීතා...