පෙර පුවරුව

කලින් ආණ්ඩුවලට වඩා මාලිමාණ්ඩුව 100%ක් හොඳයි…මහ බැංකුව කැඩුවා වගේ ලොකු හොරකම් මේ ආණ්ඩුව කළේ නෑ… ! – රංජන් රාමනායක….

2025-10-25 at 11:38 am
මාලිමාණ්ඩුව පරාජය කිරීමට තරම් වරදක් තවමත් සිදුකර නොමැති බවත් පෙර පැවති ආණ්ඩු සමග සසඳන විට...

මහා සංවර්ධන ව්‍යාපෘති ගමට එයි…. ඇමති දෙපළක් බස් නැවතුමක් විවෘත කිරීමක…!

2025-10-25 at 11:05 am
පුත්තලම දංකොටුව බාලිකාව ඉදිරිපිට බස් නැවතුම්පොළ කැබිනට් අමාත්‍ය චන්දන අබේරත්න සහ නියෝජ්‍ය ඇමති ඇන්ටන් ජයකොඩි...

මැරයන්ට පොලිස් ආරක්ෂාව දෙන්න බෑ… අපරාධකාරයෝ සභාපති වෙලා… වැලිගම අනාරක්ෂිත වුණේ ඒකයි…! – නි. ඇමති ටී.බී. සරත්….

2025-10-25 at 10:36 am
මෙරට සාමාන්‍ය ජනතාවට කිසිවෙකු වෙඩි නොතබන බැවින් මහජන ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් රටේ නොමැති බව නිවාස,...

ජවිපෙ අපි මාලිමාවුන්ට වඩා උසස්… අපේ ඉහළ විනය මාලිමාවේ නෑ…! – ඇමති සමන්ත විද්‍යාරත්න..

2025-10-24 at 3:31 pm
ජනතා විමුක්ති පෙරමුණේ විනය සම්ප්‍රදාය සහ සංස්කෘතිය ජාතික ජන බලවේගයෙන් බලාපොරොත්තු විය නොහැකි බව වතු...

මිදිගම ලසා ලියාපදිංචි අපරාධකාරයෙක්… පොලිස් ආරක්ෂාව ඉල්ලුවත් නුදුන්නේ ඒකයි…! – ඇමති ආනන්ද විජේපාල…

2025-10-24 at 2:38 pm
ලියා­ප­දිංචි අප­රා­ධ­ක­රු­වන්ට ආර­ක්ෂාව ලබා­දී­මට පොලිස් දෙපා­ර්ත­මේ­න්තු­වට හැකි­යා­වක් නොමැති බව මහ­ජන ආර­ක්ෂක සහ පාර්ලි­මේන්තු කට­යුතු ඇමැති...

සංදර්ශන පෑ ශ්‍රීලන්කන් අවුරුද්දෙන් හාන්සියි… 2024 ලාභය බිලියන 3.8යි, 2025 අලාභය බිලියන 7.6යි…!

2025-10-24 at 12:26 pm
ශ්‍රී ලන්කන් ගුවන් සමාගම 2024/25 මූල්‍ය වර්ෂයේදී රු. බිලියන 7.6ක අලාභයක් වාර්තා කර තිබේ. එහෙත්...

පිල්ලෙයාන්ට මනම්පේරිට ගහන ඩීඕ පුවක්දණ්ඩාවේ සනාට නැත්තේ ඇයි….සනා දෙවි කෙනෙක් ද…! – නාමල්…

2025-10-24 at 10:14 am
අපරාධ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේදී ඇතැම් පාර්ශ්වයන්ට රඳවා ගැනීමේ නියෝග දැඩිව ක්‍රියාත්මක කරන නමුත්, තවත්...

ඇමති ආනන්ද විජේපාල පොලිසියෙන් නෙරපූ හිටපු ත්‍රස්තවාදියෙක්…! – චාමර සම්පත්..

2025-10-24 at 7:36 am
වර්තමාන පොලිසිය භාර ඇමතිවරයා පොලිසියෙන් නෙරපා දැමූ හිටපු ත්‍රස්තවාදියෙකු බව පාර්ලිමේන්තුව මන්ත්‍රී චාමර සම්පත් පවසයි....