පෙර පුවරුව

හිටපු ජනපති රනිල්ට නිල ආරාධනයක් කළා… වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලය CIDයට දැනුම් දෙයි…!

2026-03-22 at 4:34 pm
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට 2023 උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වන ලෙස ආරාධනා කළ බවත්, එහිදී ඔහුගේ...

රථවාහන නැවතුම් ගාස්තු තීන්දුව රිවර්ස්… හෙට සිට අය යළි කෙරේ…!

2026-03-22 at 4:04 pm
කොළඹ නගරයේ අත්හිටුවා තිබූ රථ වාහන නැවතුම් ගාස්තු අය කිරීම නැවත ආරම්භ කරන බව කොළඹ...

ලෝක වෙළඳපොළේ පෙට්‍රල් 430යි, ඩීසල් 586යි…. මිල වැඩි කළාට තවම හොඳටම පාඩුයි…! – සිපෙට්කෝ සභාපති….

2026-03-22 at 12:19 pm
ලෝක වෙළෙඳපොළේ පවතින මිල ගණන් අනුව මෙරට ඩීසල් ලීටරයක මිල රුපියල් 260කින් සහ පෙට්‍රල් ලීටරයක...

අර්බුදය කළමනාකරණය කරගැනීමේ හැකියාව ආණ්ඩුවෙන් ගිලිහී යනවා…! – මහාචාර්ය ප්‍රසන්න පෙරේරා….

2026-03-22 at 10:27 am
මැදපෙරදිග අර්බුදය හමුවේ රට හමුවේ ඇති ගැටලු කළමනාකරණය කරගැනීමේ අවස්ථාව ආණ්ඩුව අතින් ගිලිහී යමින් ඇතැයි...

සති තුනක් ඇතුළත තුන්වන වරටත් තෙල් මිල නංවයි… ඇතැම් ඉන්ධන සියයට තිහකින් ඉහළට….!

2026-03-22 at 9:35 am
ඊයේ (21) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් දැවැන්ත ලෙස ඉහළ නැංවීමට...

පාස්කු විමර්ශනවලට ලොකුම බාධාව සිරිල් ගාමිණි පියතුමා…! – උදය ගම්මන්පිල…

2026-03-21 at 5:43 pm
පාස්කු ප්‍රහාර විමර්ශනයට ඇති ලොකුම බාධාව සිරිල් ගාමිණි පියතුමා බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි....

ජනපති අනුර මත්තල ගැන කියද්දි ඇමරිකාවෙන් කොළඹ වරාය ගැන තද ප්‍රකාශයක්…!

2026-03-21 at 3:59 pm
දකුණු හා මධ්‍යම ආසියාව පිළිබඳ අමෙරිකානු විශේෂ නියෝජිත සර්ජියෝ ගෝර් (Sergio Gor) සිය ශ්‍රී ලංකා...

ඉන්ධන මිල නැවතත් ඉහළට…? සති අන්තයේ බෙදාහැරීම් නවතී… බවුසර් හිස් අතින් ආපසු එයි…රට පුරා ඉන්ධන හිඟයක්…!

2026-03-21 at 3:27 pm
සති අන්තයේදීත් බාධාවකින් තොරව ඉන්ධන නිකුත් කරන බවට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලබාදුන් සහතිකය...