විභාග රාජකාරිවල නිරත විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් සඳහා ගෙවිය යුතු දීමනා පිළිබඳ ව්‍යාකූලත්වයක් නිර්මාණය වී ඇතැයි...
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව මැතිවරණය කල්දැමීම සාමුහික දුෂණයකට පසුව කරනු...
ජනතාවට සහන දෙනවා වැඩි නේදැයි විපක්ෂය අසන බව නියෝජ්‍ය ඇමති රුවන් සෙනරත් මහතා සඳහන් කරයි....
මේ වන විට රට පුරා සියලු ආපනශාලා පොල් සම්බල් සහ කිරිහොදි සැකසීම නවතා දමා ඇතැයි...
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ජනිත් මධුශංඛ නොහොත් "පොඩි ලැසී" ඇප මත මුදාහැර තිබේ. බලපිටිය මහෙස්ත්‍රාත්...
ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධිත ලංකා විදුලි සේවක සංගමයේ ඉල්ලීම් නොතකා හරිමින් ලංකා විදුලි බල මණ්ඩලය...
වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් රජයේ කිසිදු පාර්ශවයක් මේ වන තෙක් නිල වශයෙන් දැනුම් දී නොමැති...
වගාවට හානි කරන සතුන් පිළිබඳව වගා භූමිය තුළදී ගොවියා ගත යුතු ක්‍රියාමාර්ගය කුමක්ද යන්න චක්‍රලේඛයක්...