පෙර පුවරුව

අපි යන්නේ රනිල් ගිය පාරෙමයි.. එක පාර වෙනස් කරන්න බෑ…! – නි. ඇමති නාමල් කරුණාරත්න…

2025-01-08 at 9:45 am
වර්තමාන රජය ද ගමන් කරමින් සිටින්නේ පැරණි රජයේ ආකෘතියේම බව කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය...

රන්වල ආචාර්ය උපාධිය ගේනකල් තමයි, අපිත් බලා ඉන්නේ…! – රජය…

2025-01-08 at 9:43 am
හිටපු කතානායක අශෝක රන්වල සිය අධ්‍යාපන සහතික ඉදිරිපත් කරන තෙක් රජය ද බලා සිටින බව...

“ක්ලීන් ශ්‍රී ලංකා”ට එරෙහිව දැවැන්ත බස් වර්ජනයක්… සියලු බස් සංගම් එක් වෙයි…!

2025-01-08 at 9:40 am
"ක්ලීන් ශ්‍රී ලංකා" වැඩපිළිවෙළ යටතේ සිදු කරන අත්තනෝමතික බස් පරීක්ෂාවට එරෙහිව බස් වර්ජනයක් සිදුකිරීමට පෞද්ගලික...

ලේක්හවුස් සභාපති දුම්මල වරම ගනී… සිළුමිණ නියෝජ්‍ය කර්තෘ ඉහළ බලපෑමකින් පන්නයි…!

2025-01-07 at 7:10 pm
ලේක්හවුස් ආයතනයේ සිළුමිණ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ සුමුදු චතුරානී ජයවර්ධන වහාම ක්‍රියාත්මක වන පරිදි එයින් නෙරපාහැර...

මාලිමාණ්ඩුව තවත් කල්පයක් රට පාලනය කරනවා…! – මාලිමා මන්ත්‍රී….

2025-01-07 at 4:52 pm
අවුරුදු 59ක් දුක් වින්දේ අවුරුදු 05කින් එළියට යාමට නොවන බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී...

ප්‍රභාකරන් භාර වුණාම මරලා දැම්මේ… මහින්ද එක්ක තරහ ඒකයි…! – එස්.බී.

2025-01-07 at 3:31 pm
වේළුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු ඔහුගේ දරු පවුල අවසාන යුද සමයේ හමුදාවට භාර වූ බව හිටපු අමාත්‍ය...

ඉඩම් නොමැති ජනතාව පොරොත්තු ලේඛනේ… අක්කර 50ක් LRC නිලධාරීන් බෙදාගෙන…!

2025-01-07 at 2:47 pm
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම් අක්කර 50ක් පමණ එහි නිලධාරීන් පිරිසක් විසින් බෙදා ගෙන...

අසරණයන් පිරිසකට සැනසිලිදායක පුවතක්… බාල ඖෂධ නිසා ඇස් අන්ධ වූ 17කට වන්දි…!

2025-01-07 at 2:18 pm
පසුගිය කාලයේ සිදු කරන ලද අක්ෂි සැත්කම් හේතුවෙන් අන්ධභාවයට පත් වූ රෝගීන් 17 දෙනෙකු සඳහා...