පෙර පුවරුව

සමහරු ඉතිහාසය මරා දමන්න හදනවා… ඉතිහාසය අමතක කරලා අනාගතයක් හදන්න බෑ…! – ජනපති….

2025-08-10 at 11:23 am
ඇතැමුන් මේ රටේ ඉතිහාසය මරා දැමීමට උත්සාහ කරන බවත් එලෙස කළ නොහැකි බවත් ජනාධිපති අනුර...

වරප්‍රසාද කප්පාදුවට එරෙහිව හිටපු ජනපතිවරු අධිකරණයට….!

2025-08-10 at 10:08 am
ආණ්ඩුව විසින් යෝජනා කර තිබෙන හිටපු ජනපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව හිටපු විධායක...

මේ රට වැටුණු රනිල් නිසා මිස අපේ අයියා නිසා නෙමෙයි…! – ඩඩ්ලි සිරිසේන….

2025-08-10 at 9:23 am
මෙරට ආර්ථික පරිහානිය ඇරඹුණේ 2015 සිදුවූ මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව හේතුවෙන් බව මෙරට ව්‍යාපාරික ඩඩ්ලි...

මාලිමාණ්ඩුව අලුතින් ගේන්නේ නවසීලන්තේ ෆේල් වෙලා කුණු බක්කියට විසි කළ අධ්‍යාපන ක්‍රමය…!

2025-08-07 at 8:41 am
අපේ ආණ්ඩුව 2026 සිට ක්‍රෙඩිට් ක්‍රමයක් මත පදනම් වුණ අලුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයකට යන්න හදත්දී, නවසීලන්තය...

කාදිනල්ට පාප්තුමා වෙන්න බැරි වුණේ වාසනාවට… නැත්නම් ලංකාව වතිකානුවක් කරනවා….! -චාමර සම්පත්….

2025-08-07 at 8:29 am
රටේ හමුදාපති පත් කිරීම, සේවා දිගුවක් ලබා දීම පිටුපස සිටින්නේ කවුද කියා භික්ෂූන් වහන්සේලාට සිතා...

චිචීගේ රොකට් මිත්‍යාව හරිනි බැලුමක් වගේ පුපුරුවා හැරියා…! – මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි….

2025-08-06 at 7:38 pm
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව යොදා ගෙන ශ්‍රී ලංකාව අභ්‍යවකාශ යුගයට එළඹී බවට රාජපක්ෂවරු දියත් කළ මිත්‍යාව...

මහරගම විරෝධතාවට ගහන්න තෙල් සංස්ථාවෙන් මැරයන් පුරවා ගත් බසයක්…!

2025-08-06 at 6:22 pm
මාලිමාණ්ඩුව යෞවන සමාජ දේශපාලනීකරණය කිරීමට එරෙහිව අද (06) මහරගම පැවැත්වෙන විරෝධතාව කඩාකප්පල් කිරීමට ලංකා ඛනිජ...

චිචීගේ රොකට් එකට ලංකාව සතයක් වැය කර නෑ… දැන් රටට මිලියන දහස් ගණනින් ආදායම් ලැබෙනවා…! – අගමැතිනිය….

2025-08-06 at 2:39 pm
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී, සුප්‍රීම් සැට් (SupremeSAT) සන්නිවේදන චන්ද්‍රිකා ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් තිස්සේ පැවති කතාබහට...