පෙර පුවරුව

රාජපක්ෂලගේ කාලේ රටෙනුත් පළා ගිය පාතාළේ දැන් ගෙදරටම ඇවිත් මිනී මරනවා…! – සාගර කාරියවසම්…

2025-08-19 at 7:37 pm
රාජපක්ෂවරුන්ගේ කාලයේ පාතාල සාමාජිකයින් ආයුධ පෙන්වන්න ගෙන ගොස් වෙඩි තබා මරා දමන බවට එදා චෝදනා...

ඇඟිලි සලකුණු තියන්න බැරි අය වෙන ජොබ් හොයා ගන්න… තැපැල් වර්ජකයන්ට ආණ්ඩුවෙන් රතු එලි…!

2025-08-19 at 3:11 pm
මේ වන විට වර්ජනයෙහි නිරත තැපැල් වෘත්තීය සමිති ඉදිරිපත් කළ ඉල්ලීම් 19ක් අතරින් ඉල්ලීම් 17ක්...

පැරණි පක්ෂ දේශපාලනයට මේ රට හදන්න බෑ…! – දිලිත් ජයවීර…

2025-08-18 at 9:36 am
වතු ආශ්‍රිත ජනතාවගේ සුභසාධනය අංක එකේ ප්‍රමුඛතාවක් ලෙස සලකන බව සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී...

ශ්‍රමදානෙන් අපි ගෙදර ගියා… දැන් රටම පිස්සන් කොටුවක් වගේ…! – ඩී. වීරසිංහ…

2025-08-18 at 9:10 am
පසුගිය කාලේ පාර්ලිමේන්තුවේ පැවති ශ්‍රමදානයට හසුවී තමන්ට ගෙදර යෑමට සිදු වූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී...

පිටස්තරයෙක් කඳවුරට පැන්නොත් පළවා හැරිය යුතුයි… පහර දුන් සෙබලා අත් අඩංගුවට ගත්තා…! – නලින්ද ජයතිස්ස…

2025-08-17 at 7:18 pm
මුලතිව් මුත්තයාන්කට්ටු හමුදා කඳවුරට ඇතුළු වීමට ගොස් පුද්ගලයෙකු මිය යෑම පිළිබඳ පරීක්ෂණ සඳහා හමුදා සෙබළු...

මට හරිම සතුටුයි.. විය යුතු දේ වෙමින් පවතිනවා.. එදා විරුද්ධ වූණ හැමදේම ආණ්ඩුව අද කරනවා….! – ඩයනා ගමගේ..

2025-08-17 at 5:32 pm
වර්තමාන ජනාධිපතිවරයා සහ ආණ්ඩුව විපක්ෂයේ සිටිය දී විරුද්ධ වූ සියලු ම දේ දැන් කරමින් සිටීම...

මාලිමාණ්ඩුව රු. බිලියන 1,225.9 ක් අච්චු ගසයි.. රටේ ණය බර රු. බි. 905 කින් ඉහළට…!

2025-08-17 at 3:53 pm
මුදල් අච්චු ගැසීම, විදේශ සංචිත පහත වැටීම හා දේශීය ණය ප්‍රමාණය ඉහළ යාම වසරේ ආර්ථික...

පළාත් සභා ඡන්ද තියන්න බෑ.. ඡන්දේ තියන්න නීතිත් නෑ… ආණ්ඩුව නීති හදන පාටකුත් නෑ…!

2025-08-17 at 2:59 pm
පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නොහැකි වී ඇත්තේ ඊට අදාළ මැතිවරණ නීතිය සංශෝධනය නොවීම නිසා බව...