පෙර පුවරුව

ආණ්ඩුව නයාට ගසා පොල්ල වරද්ද ගත්තද… රනිල් අලුත් පිම්මකට සැරසෙයි… සජබ තහනම ඉවත් කරයි…!

2025-08-31 at 3:24 pm
එක්සත් ජාතික පක්ෂය, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජන බලවේගය සමඟ එක් වූ සියලුම...

නිවට කම්බො ෆෝම් කරන්න එපා…. පාතාළේ හිවළුන්ට අපි බය නෑ…! – පොලිස්පති…

2025-08-31 at 12:52 pm
පාතාළයේ සිටින නිවටයන්ගේ තර්ජනවලට සිය නිලධාරීන් බිය නොමැති බවත් එවැනි බිය අය පොලිසියට එකතු නොවිය...

සංවර්ධනය ගමට ගෙන යන්න ලොක්කන්ට අලුත් කැබ් 2000ක්…!

2025-08-31 at 12:22 pm
ලබන වසර මුල දී රාජ්‍ය ආයතන ප්‍රධානීන් සඳහා කැබ් රථ 2000ක් ගෙන්විමට ද සැලසුම් කර...

අල ලූනු බදු වංචාව දුරදිග යයි… මුදල් අමාත්‍යංශ ලේකම්ගෙන් නීති විරෝධි නියෝග.. විරෝධය පා අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි…!

2025-08-31 at 11:13 am
මුදල් අමාත්‍යංශයේ වෙළෙඳ ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රදීප් කුමාර සිය තනතුරෙන් ඉල්ලා අස්ව ඇතැයි...

සජිත්, නාමල්, රනිල්, මහින්ද, මෛත්‍රී, චම්පික අපරාධකාරයෝ… රැළ පිටින්ම වැලිකඩ යවනවා…! නි. ඇමති නලින් හේවගේ….

2025-08-31 at 10:49 am
විපක්ෂයේ මීළඟ ඒකාබද්ධ රැස්වීම පවත්වන දිනයේ දී එම ශාලාවට විශාල ඉබ්බෙකු දැමීම තුළින් සියලු අපරාධකාරයින්...

බැඳුම්කර වංචාව ගැන පූර්ණ විමර්ශනයක්…. යට ගැසූ සාක්ෂි සොයා නීති අංශ මෙහෙයුම්..!

2025-08-31 at 10:13 am
ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් ආරම්භ කිරීමට රජයේ නීති අංශ කටයුතු...

සර්ෆින් ක්‍රීඩාව සමග බැඳුණු සංචාරක කර්මාන්තය රට තුළට ගෙන යා යුතුයි…! – ඇමති සුනිල් හඳුන්නෙත්ති….

2025-08-30 at 4:57 pm
ආරුගම්බේ ප්‍රදේශයට එන සංචාරකයන් එක කාල සීමාවකට පමණක් සීමා නොවී මුළු වසර පුරා ම සංචාරක...

කෙහෙල්බද්දර පද්මෙලා ඇල්ලුවාම ඇතැම් දේශපාලකයන් කලබල වෙලා..! – නි. ඇමති මහින්ද ජයසිංහ…

2025-08-30 at 4:27 pm
වර්තමානයේදී දේශපාලනය සහ අපරාධ අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පවසයි. වත්මන්...

මුල් පුවරුව