මෙරට සාමාන්‍ය ජනතාවට කිසිවෙකු වෙඩි නොතබන බැවින් මහජන ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් රටේ නොමැති බව නිවාස,...
ජනතා විමුක්ති පෙරමුණේ විනය සම්ප්‍රදාය සහ සංස්කෘතිය ජාතික ජන බලවේගයෙන් බලාපොරොත්තු විය නොහැකි බව වතු...
ලියාපදිංචි අපරාධකරුවන්ට ආරක්ෂාව ලබාදීමට පොලිස් දෙපාර්තමේන්තුවට හැකියාවක් නොමැති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ඇමැති...
ශ්‍රී ලන්කන් ගුවන් සමාගම 2024/25 මූල්‍ය වර්ෂයේදී රු. බිලියන 7.6ක අලාභයක් වාර්තා කර තිබේ. එහෙත්...
අපරාධ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේදී ඇතැම් පාර්ශ්වයන්ට රඳවා ගැනීමේ නියෝග දැඩිව ක්‍රියාත්මක කරන නමුත්, තවත්...
වර්තමාන පොලිසිය භාර ඇමතිවරයා පොලිසියෙන් නෙරපා දැමූ හිටපු ත්‍රස්තවාදියෙකු බව පාර්ලිමේන්තුව මන්ත්‍රී චාමර සම්පත් පවසයි....
පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකගේ මුහුණ උදෑසන දුටුවත් බියක් දැනෙන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර...
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර ඝාතනය කිරීම සාධාරණීකරණය කළ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල...