පෙර පුවරුව

අයිස් කන්ටේනර් ගැන විදෙස් බුද්ධි අංශ සියලු තොරතුරු දීලා…!

2025-09-06 at 7:34 pm
අයිස් නිෂ්පාදනය සඳහා භාවිත කරන රසායන ද්‍රව්‍ය සහිත කන්ටේනර් ලංකාවට රැගෙන විත් ඇත්තේ පසුගිය වසරේ...

තලාවෙන් හමු වුණේ රේගුවෙන් නිදහස් කළ බහාළුම් 323න් දෙකක් නෙමෙයි…! – පොලිසිය…

2025-09-06 at 5:49 pm
රේගුවෙන් පරික්ෂා නොකර නිදහස් කළ බහාලුම් 323ක් සහ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කෙහෙල්බද්දර පද්මේ විසින්...

ඇමති ලාල් හරි… හෝටලේ වැට තියෙන්නේ වැව් රක්ෂිතේ.. මම ඒක ගලවනවා…! – ඩඩ්ලි සිරිසේන….

2025-09-06 at 5:02 pm
පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය තාවුල්ලේ ඇති අරලිය හෝටලයේ තමන්ට අයත් නොවන ඉඩම් කැබැල්ලක වැට ගසා ඇතැයි...

තලාවෙන් හමු වුණේ රේගුවෙන් පැන්නූ කන්ටේනර් 323න් දෙකක්…!

2025-09-06 at 10:47 am
හිටපු පොදුජන පෙරමුණු ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයෙකුට අයත් මිද්දෙණිය තලාව ප්‍රදේශයේ ඉඩමක වළ දමා තිබී ගොඩගන්නා...

ගමින් ගමට නෙමෙයි ගෙන් ගෙට ගියත් නාමල් ආයේ චාන්ස් නෑ…! – ඇමති වසන්ත සමරසිංහ…

2025-09-06 at 10:29 am
පසුගිය රජයයන් රට බංකොලොත් කර, ණයවර ලිපියක් විවෘත කර ගැනීමට පවා නොහැකි තැනකට පත් කළ...

වෙඩි තැබීම් දෙකක්…. අයෙක් මරුට…අයෙක් ICU එකට….!

2025-09-06 at 9:59 am
කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී ඊයේ (05) රාත්‍රී 11.45ට පමණ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබේ. මහවත්ත...

කෙහෙල්බද්දර පද්මේගේ අයිස් නිෂ්පාදන කන්ටේනර් හිටපු පොහොට්ටු මන්ත්‍රීගේ නිවසේ…!

2025-09-06 at 9:28 am
අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට භාවිත කරන රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50,000ක් පමණ මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ නිවසක වළ...

අවුරුදු තුනේ තනතුර රොෂාන්ට මාස හයෙන් එපා වෙයි… ජාතික ක්‍රීඩා කවුන්සිලයෙන් ඉල්ලා අස්වෙයි…!

2025-09-05 at 5:32 pm
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සහ ජාත්‍යන්තර ක්‍රිකට් තරග තීරක රොෂාන් මහානාම ජාතික ක්‍රීඩා කවුන්සිලයේ...