පෙර පුවරුව

ඉරාන නායකයා අන්තිම සටනට සැරසෙයි…. සිය අනුප්‍රාප්තිකයාත් නම් කරයි…!

2025-06-21 at 7:12 pm
ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කුමේනි සිය අනුප්‍රාප්තිකයා සඳහා ජ්‍යේෂ්ඨ පූජකයන් තිදෙනෙකු නම් කර ඇතැයි...

මාලිමාණ්ඩුව අම්බපාලි වගේ… ඕන එකෙක් එක්ක නිදා ගන්නවා…!

2025-06-21 at 4:24 pm
පළාත් පාලන ආයතන බලය පිහිටුවීමේදී ජාතික ජනබලවේගය ආණ්ඩුව මේ වන විට අම්බපාලී ගනිකාව මෙන් හැසිරෙමින්...

අපිත් එක්ක හොරු එකතු වුණත් හොරුන්ට නම් සමාවක් නෑ…! – නි. ඇමති මහින්ද ජයසිංහ…….

2025-06-21 at 2:55 pm
රට පුරා පළාත් පාලන ආයතනවල විරුද්ධ පක්ෂ සභිකයන් ආණ්ඩුවේ වැඩපිළිවෙළ පිළිබඳ පැහැදී ඊට සහයෝගය ලබාදීමට...

කෙකර ගගා පච නොහළනු… කොමසාරිස් වැරදි නම් උසාවි යනු…! – නාමල් කරුණාරත්න….

2025-06-21 at 2:23 pm
පළාත් පාලන කොමසාරිස්වරුන් කටයුතු කළේ පනතට අනුව බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි. එය වැරදි...

වගා නොකිරීමට දෙසතියෙන් හේතු දක්වනු…. ආණ්ඩුව ඉඩම් හිමියන්ට දැනුම් දෙයි….!

2025-06-21 at 12:49 pm
වගා නොකළ ඉඩම් හිමියන්ට ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් රෝහණ රාජපක්ෂ විසින් දැනුම් දෙයි....

ඉන්දියාව ඉරානයේ ගලවා ගැනීමේ මෙහෙයුමක… ලංකා වැසියනුත් රැගෙන එති…!

2025-06-21 at 12:06 pm
ඉන්දියාව ඉරානයේ රැඳී සිටින ඉන්දියානු ජාතිකයන් වහාම එරටින් ඉවත් කර ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර තිබේ....

සෝලා විදුලියට කණකොකා හඬයි… ඒකකයක මිල රු. 14ට බස්සයි….!

2025-06-21 at 11:21 am
2025 ජුනි 16 වැනිදා කැබිනට් මණ්ඩල තීරණයකට අනුව සූර්ය බලශක්ති (RTSPV) පද්ධති සඳහා වන ගාස්තු...

රාජපක්ෂලා ගෙදර යන්න අධිවේගයේ අන්තර් හුවමාරු හදලා…!

2025-06-21 at 10:11 am
දක්ෂිණ අධිවේගී මාර්ගයේ පිහිටි එකම සේවා කලාපය රාජපක්‍ෂ පාලන සමයේදී වසර 99 කට රුපියල් 10,000...