ත්‍රිකුණාමලට පිටින් ඇතුළු වී ජාතිවාදී ගැටුමක් ඇති කිරීමට සුළු පිරිසක් උත්සහ දරන ලදී. ජාතිවාදී ගිනිදැල්වලින්...
වර්තමාන ආණ්ඩුවේ ඇමතිවරයෙකු පිළිම වන්දනාව යල්පැනගිය ගෝත්‍රික වැඩක් යැයි ප්‍රසිද්ධ වේදිකාවේ ප්‍රකාශ කළ බව සර්වජන...
එකතු කළ අගය මත බදු සහ සමාජ ආරක්ෂණ දායකත්ව බදු ලියාපදිංචි කිරීමේ සීමාව වසරකට රුපියල්...
තිරිකුණාමලය සම්බෝධි විහාරස්ථානයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නැවත එම විහාරයේ තැන්පත් කිරීමෙන් අනතුරුව එහි පැමිණි විදේශ...
ස්වාධීන අභිචෝදක කාර්යාලයක් පිහිටුවීමේ ආණ්ඩුවේ තීරණයට දැඩි විරෝධය පලකිරීමට නීතිපති දෙපාර්තමේන්තුවේ නීති නිලධාරීන්ගේ සංගමය තීරණය...
ඊයේ (16) රාත්‍රියේ තිරිකුණාමල ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ තැන්පත් කර තිබූ බුද්ධ ප්‍රතිමාව ඉවත් කළේ එහි...
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ඉපදුණු පිඹුර මූලික රෝහල වැසී යෑමේ තර්ජනයක් මතුව...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් නොවැම්බර් 21 වෙනිදා පැවැත්වීමට නියමිත රැලියෙන්...