පෙර පුවරුව

ආණ්ඩුව අවසානයේ සටන අතහරී… රන්මුවා මල්ටිප්ලග් ටෙන්ඩරය රිවර්ස්…!

2025-07-15 at 5:52 pm
පසුගියදා මහත් ආන්දෝලයට ලක් වූ ප්‍රාදේශීය ලේකම් කාර්යල සඳහා ඩිජිටල් හැඳුනුම්පත් හඳුනා ගැනීමේ ඒකක සඳහා...

මාස හයෙන් රට මහා වැඩ බිමක් කරනවා…! – නි. ඇමති රුවන් රණසිංහ….

2025-07-15 at 4:38 pm
ඉදිරි මාස හයේ දී රට මහ ලොකු වැඩ බිමක් බවට පත් කරන්නේ යැයි සංචාරක නියෝජ්‍ය...

ට්‍රම්ප් බද්ද අඩු කරගන්න මහන්ද සමරසිංහ දුන් දායකත්වය ගැන කියන්න බෑ…! – කැබිනට් මාධ්‍ය ප්‍රකාශක…

2025-07-15 at 3:05 pm
ඇමරිකානු තානාපති මහින්ද සමරසිංහ තීරු බදු අඩු කර ගැනීමට ලබා දුන් දායකත්වය පිළිබඳ කිසිවක් කිව...

මාලිමා මැති ඇමති සියල්ලන් අඩු නැතිව වැටුප් දීමනා ගනී… ඇමති 19 දෙනෙක් ඉන්ධන දීමනා දෙකම ගනී…!

2025-07-15 at 2:34 pm
වැටුප හා දීමනා ලබා නොගන්නා කිසිදු මන්ත්‍රීවරයෙක් ආණ්ඩු පක්ෂයේ හෝ විපක්ෂයේ නොමැති බව තොරතුරු දැනගැනීමේ...

අපි බදු ගහන්නේ හොරකම් කරන්න නෙමෙයි කියලා ජනතාව දන්නවා…! – ඇමති සමන්ත විද්‍යාරත්න…

2025-07-15 at 10:58 am
රටක් කර ගෙන යාමට බදු අවශ්‍ය බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි. පසුගිය කාලසීමාමේ සිදුවූයේ බදු...

බේරුවල බලය මාලිමාණ්ඩුව සජබ එක්ක සමගියෙන් අල්ලයි…!

2025-07-15 at 10:13 am
බේරුවල නගර සභාවේ බලය ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය එකතු වී ඊයේ (14)...

ඇමරිකානු බදු හමුවේ ආණ්ඩුව අපහසුතාවට පත් කරන්න සූදානම් නෑ…! – සාගර….

2025-07-15 at 9:31 am
රටේ ආර්ථිකය කඩා වට්ටවා බලය ලබා ගැනීම ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්තිය වුවද රටේ ආර්ථිකය රැකගනිමින්,...

රිලා සංගණනයට පසු ඇමති නාමල් ගව ශුක්‍රානු වඩි ආනයනයට…!

2025-07-14 at 5:40 pm
කිරි හරක් වෙනුවට තත්ත්වයෙන් උසස් ගව ශුක්‍රාණු ආනයනය කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති...