Toggle navigation
මුල් පුවරුව
පෙර පුවරුව
පසු පුවරුව
පිට පුවරුව
විමසුම් පුවරුව
Submit
පෙර පුවරුව
ශාරුක් ඛාන් ශ්‍රී ලංකා ගමන අවලංගු කරයි….!
2025-07-17 at 5:49 pm
තව නොබෝ දිනකින් කොළඹ දී විවෘත කිරීමට නියමිත දකුණු ආසියාවේ පළමු ඒකාබද්ධ සංචාරක හෝටල් පරිශ්‍රය...
ඉතිහාසය සෞන්දර්ය හලන්නේ නෑ… කලබල වුණ අය මුළු කතාව කියවලා නෑ…! – අගමැතිනිය….
2025-07-17 at 5:02 pm
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට ඉතිහාසය හා සෞන්දර්ය විෂයන් ඇතුළත් නොවන බවට ඇතැම් පිරිස් දේශපාලන අරමුණින් යුතුව...
ට්‍රම්ප් බදු සාකච්ඡාවට ගිය එකම රට කීවේ වැරදීමකින්… හොඳම රට කීවෙත් වැරදීමකින්… එහෙම වැරදීම් වෙනවා…! – මුදල් නි. ඇමති…
2025-07-17 at 2:15 pm
ඇමරිකාව සමග තීරු බදු පිළිබඳ සාකච්ඡා කරන එකම රට ශ්‍රී ලංකාව යැයි තමන් කළ ප්‍රකාශයේ...
අපි පොරොන්දු දුන්නේ අවුරුදු පහකට… ඒවා ඉටු කරන්න තව ගොඩක් කාලය තිබෙනවා…! – නි. ඇමති චතුරංග අබේසිංහ…
2025-07-17 at 10:04 am
තම ආණ්ඩුවට මැතිවරණ පොරොන්දු ඉටුකිරීමට වුවමනා තරම් කාලය ඇති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය...
තවත් ඩෝබිකම් කරන්න අපට බෑ…මේ ආණ්ඩුවට හෙණ වදින්න ඕන…! – මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි….
2025-07-17 at 9:29 am
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය විසින් යෝජනා කර ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන්නේ...
ට්‍රම්ප් ලංකාවට වඩා වියට්නාමෙට බදු ගහලා… ඒ නිසා අපේ රබර් ඉල්ලුම වැඩි වෙනවා…! – ඇමති සමන්ති විද්‍යාරත්න….
2025-07-16 at 7:52 pm
ලංකාවේ රබර් නිෂ්පාදනයෙන් 1/3ක් පමණ ඇමරිකාවට අපනයනය කරන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය...
දැන් බඩු මිල අඩු වෙලා… වතු කම්කරුවන්ට රු. 2000ක් ඕන නෑ… 1700ක් හොඳටම ඇති…! – කිට්නන් සෙල්වරාජ්….
2025-07-16 at 5:25 pm
තමන් එදා විපක්ෂයේ සිට සටන් කළේ වතු කම්කරු වැටුප අවම වශයෙන් රු. 2000ක් කර ගැනීමට...
රවී ශානි යටතේ පාස්කු ප්‍රහාරය ගැන සෙවීම හොරාගේ අම්මාගෙන් පේන ඇහීමක්..! – සුගීෂ්වර බණ්ඩාර….
2025-07-16 at 3:56 pm
අන්තවාදී ආගමික මතවාද ව්‍යාප්ත කරන ඇතැම් පූජකයන් ආගමික නායකයන් දේශපාලන ස්වරූපයෙන් මාලිමාණ්ඩුවේ සිටින බව හිටපු...
1
2
…
2,377
2,378
Next »
මුල් පුවරුව
ට්‍රම්ප් බදු සාකච්ඡාවට ගිය එකම රට කීවේ වැරදීමකින්… හොඳම රට කීවෙත් වැරදීමකින්… එහෙම වැරදීම් වෙනවා…! – මුදල් නි. ඇමති…
තවත් ඩෝබිකම් කරන්න අපට බෑ…මේ ආණ්ඩුවට හෙණ වදින්න ඕන…! – මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි….
දැන් බඩු මිල අඩු වෙලා… වතු කම්කරුවන්ට රු. 2000ක් ඕන නෑ… 1700ක් හොඳටම ඇති…! – කිට්නන් සෙල්වරාජ්….
ඉතිහාසයේ විශාලතම ආයෝජනය සිනොපෙක්… ගිවිසුම අත්සන් කළේ අපේ ආණ්ඩුව…! – ලක්මාලි හේමචන්ද්‍ර…
මල්ටිප්ලග් ටෙන්ඩර් එක 2023 පරණ එකක්… අපි වංචාවක් කරයි කියලා හිතන්නවත් එපා…! – ඇමති වසන්ත සමරසිංහ….