පාස්කු ප්‍රහාරය සිංහල බෞද්ධ අන්තවාදයේ ප්‍රතිඵලයක්…!

April 22, 2023 at 10:57 am | by emanisa.lk

ගොඩක් අය පාස්කු ප්‍රහාරයේ වරදකරුවන්ට දඩුවම් ඉල්ලනවා. ඒ ගොඩක් අය දන්නෙ නෑ තමන් ඊට වරදකරුවෙක් කියල. මැල්කම් රංජිත් දන්නෙ නෑ පාස්කුවල වගකීම තමන්ටත් බාරගන්න වෙනවා කියල.

පාස්කු කියන්නෙ රාජපක්ෂ යුගයේ නිර්මාණය කළ සිංහල baudda අන්තවාදයේ ප්‍රතිඵලයක්. ඒ රට පුරා ඇති කළ සිංහල baudda අන්තවාදය තමයි පාස්කු ප්‍රහාරයේ හේතුව. ඒකට ආවඩපු, ඒ රාජපක්ෂලාට ආශීර්වාද කරපු, ඔවුන් එක්ක හිටගත්ත හැමෝම පාස්කුවේ වරදකරුවන්. බෝම්බය පත්තු කරපු අය කියන්නෙ පනිවිඩකරුවා විතරයි.

අපි හරිම ලේසියෙන් අපේ වගකීම අතෑරලා අනිත් මිනිස්සුන්ගෙ වරද හොයනවා. ඒ හරහා දේශපාලන වාසි ගන්න හදනවා. ඒත් පාස්කු කියන්නෙ අන්තවාදයේ ප්‍රතික්‍රියාවක් කියන එක කාටවත් බැහැර කරන්න බෑ. ඒ අන්තවාදය තමන් විසින් නිර්මාණය කළ බවත් ගොඩක් අයට ප්‍රතික්ෂේප කරන්න බෑ. එතකොට පාස්කුවේ මහමොලකරුවො කියන්නෙ රහසක්ද?

චින්තන ධර්මදාස

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස