පාස්කු කොමිසම් වාර්තාව කාදිනල්තුමාට….!

March 1, 2021 at 9:06 pm | by emanisa.lk

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙත පිළිගන්වා තිබේ.

ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්තා රෝහණධීර විසින් අද (01) පස්වරුවේ කොළඹ අගරදගුරු නිවසේ දී උන්වහන්සේ වෙත වාර්තාව පිළිගන්වනු ලැබු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

අද උදෑසන පාස්කු කොමිෂන් සභා වාර්තාව මල්වතු අස්ගිරි නායක හිමියන් වෙත ද පිළිගැන්වීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *